CREDIT CARD කෙඩිට් කාඩ්

IDPMP

Active member
  • Mar 15, 2011
    731
    42
    28
    සම්පත් බැංකුවේ හරි නේෂන් ට්රට්ස් බැංකුවේ කෙඩිට් කාඩ් එකක් ගන්න ඕනේ

    එලකිරි එකේ කව්ද ඉන්නේ මේ ගැන දැනගන්න සහ ඒජන්ට් කෙනෙක්
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,969
    8,791
    113
    Cenon
    cenon.com
    Sampath eka thanikarama Sinhala Buddhist bank ekak (kiyala goda denek kiyanawa)
    Online payments walata nam Sampath NTB ta sapekshawa hoda na.
    NTB app eka, lankawe tyna hodama app eka kiyanna pluwan. BOC thama worst app eka.
    Rates nam loku wenasak na Sampath & NTB.
     

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    මචන් මටත් NTB AMEX කාර්ඩ් එකක් අරගන්න ඔනේ.. NTB වෑඩ කරන කවුරු හරි ඉන්නවනම් හෙල්ප් එකක් දීපන්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සම්පත් හොදයි...
    ගොඩක් ඔෆර්ස් එහෙම සෙට් වෙනව අනිත් ඒවාට සාපේක්ෂව
     

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    සම්පත් අවුලක් නෑ.. ඒ උනාට මට ඔන AMEX එකක් මචන්
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    සම්පත් බැංකුව පටන් අරන් තියෙන්නේම සිංහල කියලා බැංකුවක් තිබුණේ නැති නිසා. සම්පත් බැංකුවේ හිමිකාරිත්වය මාරු වෙන්න ගියපු වෙලාවක හාමුදුරුවෝ Union එකත් එක්ක එකතු වෙලා උද්ඝෝෂණ කරලා තමයි ඒක නවත්තලා තියෙන්නේ.
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    HSBC platinum cash back card eka wasie
    supper market+ fuel+ telecommunication bill total > Rs 25000 Fixed cash back 10% year round ( Max cash back amount rs.2000)

    first 3 month 10% cash back up to Rs.10000.
    math kalin sampath tama use kale .but meka wasi nisa card ekenma tama den mase gewanne. but hariyata money manage nokaloth late payments wadina nisa full alert eke inna wenawa.


    me dawas wala promotonal period ekak thiyena nisa anual fee nethiwath samara ayata cards issue karanawa. poddak hoyala balla unta call ekak dela
     

    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    මචන් මටත් NTB AMEX කාර්ඩ් එකක් අරගන්න ඔනේ.. NTB වෑඩ කරන කවුරු හරි ඉන්නවනම් හෙල්ප් එකක් දීපන්..


    Matat card ekak ganna one. set unot matat poddak kiyapan
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    NTB නම් Call Akila - 0778236576. ඌ සිරා කොල්ලා. ලගටම ඈවිල්ලා වෑඩේ කරලා දුන්නා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    Sampath eka thanikarama Sinhala Buddhist bank ekak (kiyala goda denek kiyanawa)
    Online payments walata nam Sampath NTB ta sapekshawa hoda na.
    NTB app eka, lankawe tyna hodama app eka kiyanna pluwan. BOC thama worst app eka.
    Rates nam loku wenasak na Sampath & NTB.
    HNB thama worst app eka.. :rofl: