සම්පත් අවුලක් නෑ.. ඒ උනාට මට ඔන AMEX එකක් මචන්

samapth aken amex ganin mama apply kala thama hambune neha
![]()


සම්පත් අවුලක් නෑ.. ඒ උනාට මට ඔන AMEX එකක් මචන්
මචන් මටත් NTB AMEX කාර්ඩ් එකක් අරගන්න ඔනේ.. NTB වෑඩ කරන කවුරු හරි ඉන්නවනම් හෙල්ප් එකක් දීපන්..
HNB thama worst app eka..Sampath eka thanikarama Sinhala Buddhist bank ekak (kiyala goda denek kiyanawa)
Online payments walata nam Sampath NTB ta sapekshawa hoda na.
NTB app eka, lankawe tyna hodama app eka kiyanna pluwan. BOC thama worst app eka.
Rates nam loku wenasak na Sampath & NTB.
