ඹය 2න් නං වෙසල් එක තමා ඉතින් මොකද mg එකේ ස්පෙයාපාට් ඉස්සරහට කොහොම වෙයිද කියල සුවර් කරන්න බෑ. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නම් නැති වෙයි. වෙසල් එක ස්පෙයාපාට් මිල දැන් හදුන්වාදීපු කාලයට වඩා අඩුයි. ස්ටැෆඩ් එකත් ගෙන්නන නිසා එලියෙ උන්ට ඊට වඩා වැඩියෙ විකුණන්න බෑ. හැබැයි එකම ඉසු එක ඩුවල් ක්ලච් එක. හරියට ස්ර්විස් ටිකර කරල කලච් ඔයිල් හැම සර්විස් එකකම මාරු කරල ට්රැෆික් වල ඒසී 25 දාගෙන කදු වල ස්පෝට් මොඩ් එක දාගෙන එලවනවා නං ඕක එන්න කල් යනවා. ඒත් ඉතින් කවද හරි ඩුවල් ක්ලච් එක රිප්ලස් කරන්න නං වෙනවා
