Vezel 2016 or MG ZS 2018?

shi_ra

Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    ඹය 2න් නං වෙසල් එක තමා ඉතින් මොකද mg එකේ ස්පෙයාපාට් ඉස්සරහට කොහොම වෙයිද කියල සුවර් කරන්න බෑ. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නම් නැති වෙයි. වෙසල් එක ස්පෙයාපාට් මිල දැන් හදුන්වාදීපු කාලයට වඩා අඩුයි. ස්ටැෆඩ් එකත් ගෙන්නන නිසා එලියෙ උන්ට ඊට වඩා වැඩියෙ විකුණන්න බෑ. හැබැයි එකම ඉසු එක ඩුවල් ක්ලච් එක. හරියට ස්ර්විස් ටිකර කරල කලච් ඔයිල් හැම සර්විස් එකකම මාරු කරල ට්‍රැෆික් වල ඒසී 25 දාගෙන කදු වල ස්පෝට් මොඩ් එක දාගෙන එලවනවා නං ඕක එන්න කල් යනවා. ඒත් ඉතින් කවද හරි ඩුවල් ක්ලච් එක රිප්ලස් කරන්න නං වෙනවා
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    ඹය 2න් නං වෙසල් එක තමා ඉතින් මොකද mg එකේ ස්පෙයාපාට් ඉස්සරහට කොහොම වෙයිද කියල සුවර් කරන්න බෑ. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නම් නැති වෙයි. වෙසල් එක ස්පෙයාපාට් මිල දැන් හදුන්වාදීපු කාලයට වඩා අඩුයි. ස්ටැෆඩ් එකත් ගෙන්නන නිසා එලියෙ උන්ට ඊට වඩා වැඩියෙ විකුණන්න බෑ. හැබැයි එකම ඉසු එක ඩුවල් ක්ලච් එක. හරියට ස්ර්විස් ටිකර කරල කලච් ඔයිල් හැම සර්විස් එකකම මාරු කරල ට්‍රැෆික් වල ඒසී 25 දාගෙන කදු වල ස්පෝට් මොඩ් එක දාගෙන එලවනවා නං ඕක එන්න කල් යනවා. ඒත් ඉතින් කවද හරි ඩුවල් ක්ලච් එක රිප්ලස් කරන්න නං වෙනවා

    vezel eketh loku market ekak ne dan. 2014 ewa 42tath dala thiyenewa. dct awul hinda reputation eka adu wela.
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    Vezel eka hodai , MG wala build quality mata nag tikak madi wage , eke second hand market ehema kohoma wida danne ne
    habai Vezel ekath hodata hoyala balala ganna, second hand market value eka nag tikak adui