Asus Laptops - Best Deals in Sri Lanka

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    Asus mn gaththe lap eka June July wage 2018 X510U ekak. eke display eka kotasak rath wenawa sahenna anika ara keypad ekai flip eka arina thanai tiana bar eka ledak da nathinm hatida? issara HP Toshiba dekema ohoma na tibbe

    bmp
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Mchn pm ekak damm poddak blpnko
    pm kala
    11.gif
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,274
    113
    හඳේ ...
    මචන්ලා ....

    Laptop එකක් ගන්න ඕන.යාලුවෙක්ට තමා ගන්නේ.පොරගේ Budget එක Maximum Rs. 85,000/= වගේ පුළුවන් කියල කිවේ.Asus බ්‍රෑන්ඩ් එකට තමා කැමති.මාත් Personal Reccomond කරනවා දැන් අවුරුදු 5ක් තිස්සේ අවුලක් නැතුව පාවිච්චි කරනවා. i5 එකකට වගේ යන්න බැලුවේ.ඒ ගානට මොන වගේ Spec එකක් තියෙන Laptop එකකට යන්න පුලුවන්ද ?ගන්න පුළුවන් හොඳ තැනක් වගේ දන්නා දේවල් කට්ටිය කියහල්ලකො
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    මචන්ලා ....

    Laptop එකක් ගන්න ඕන.යාලුවෙක්ට තමා ගන්නේ.පොරගේ Budget එක Maximum Rs. 85,000/= වගේ පුළුවන් කියල කිවේ.Asus බ්‍රෑන්ඩ් එකට තමා කැමති.මාත් Personal Reccomond කරනවා දැන් අවුරුදු 5ක් තිස්සේ අවුලක් නැතුව පාවිච්චි කරනවා. i5 එකකට වගේ යන්න බැලුවේ.ඒ ගානට මොන වගේ Spec එකක් තියෙන Laptop එකකට යන්න පුලුවන්ද ?ගන්න පුළුවන් හොඳ තැනක් වගේ දන්නා දේවල් කට්ටිය කියහල්ලකො

    85kta ASUS i5 නම් අමාරු වෙයි මචන්:no:
    Asus X512FA I3 එක නම් පුලුවන් ඒ ගානට:)