Asus mn gaththe lap eka June July wage 2018 X510U ekak. eke display eka kotasak rath wenawa sahenna anika ara keypad ekai flip eka arina thanai tiana bar eka ledak da nathinm hatida? issara HP Toshiba dekema ohoma na tibbe
kohenda gathe uba ?
Unity system kiala unity eke tyena kadekin gatha masa 10k wage
wena model ekak Asus
මචන්ලා ....
Laptop එකක් ගන්න ඕන.යාලුවෙක්ට තමා ගන්නේ.පොරගේ Budget එක Maximum Rs. 85,000/= වගේ පුළුවන් කියල කිවේ.Asus බ්රෑන්ඩ් එකට තමා කැමති.මාත් Personal Reccomond කරනවා දැන් අවුරුදු 5ක් තිස්සේ අවුලක් නැතුව පාවිච්චි කරනවා. i5 එකකට වගේ යන්න බැලුවේ.ඒ ගානට මොන වගේ Spec එකක් තියෙන Laptop එකකට යන්න පුලුවන්ද ?ගන්න පුළුවන් හොඳ තැනක් වගේ දන්නා දේවල් කට්ටිය කියහල්ලකො

