thaniyama bench press etc karanawada uba.
ඔව් බන් no spotters
safe weight එකක් දාල තමා කරන්නේ 
thaniyama bench press etc karanawada uba.
safe weight එකක් දාල තමා කරන්නේ 
මචන් උඹ කෑම කොහොමද කොන්ට්‍රොල් කලේ ? ඒ කිව්වේ දවසට වේල් කීයක් වගේද ගත්තේ.. රෑ කෑම ස්කිප් කරාද ? කෑම වර්ග මොනවද එකතු කරගත්තේ..?

ela macho.. read the original thread before. awesome.
වේල් තුනයි මචන් ගත්තේ හැමදාම වගේ, කෑම මුලින්ම ටිකක් අමාරු උනා control කරන්න මොකද සීනි වලට පුරුදු උනාට පස්සේ ගැලවෙන්න අමාරුයි බන් ඒත් ඉතින් පොඩි එකා ගැන හිතල කොහොම හරි නවත්ත ගත්ත. බොන සින් එකත් නැවැත්තුව. කෑම තමා අමාරුම බන් කරන්න
මස් මාළු කිරි බිත්තර සහ cottage cheese. ඔය ටික තමා වැඩිපුර ගත්තේ, දවසකට බ්ත්තර දෙකක් වගේ කනවා.
ඒත කරනව කොහොම හරි
+16 මමත් කෑම කොන්ට්‍රෝල් කරගෙන යන්න ට්‍රයි කරන්නේ ලේසි නෑ බන් වැඩේ නම්..ඒත කරනව කොහොම හරි
තෙල් කෑම ගැන මොකද අදහස ?![]()

තැන්ක්ස් මචන්Patta

නවෝදය......
ස්ටෙප් බයි ස්ටෙප් දාපන් කෝ ශේඩුල් එක......
පලවෙනි මාස 2දෙවැනි මාස 2 ආදී වසයෙන්.......

නවෝදය......
ස්ටෙප් බයි ස්ටෙප් දාපන් කෝ ශේඩුල් එක......
පලවෙනි මාස 2දෙවැනි මාස 2 ආදී වසයෙන්.......
මම තව ෆොටෝ ටිකක් හොයල දාන්නම් මේකෙම oya aga bassata passe hama ellena ekata mukuth nadda bn karanna![]()
හැබැයි උඹ හෙමිට කලොත් අවුලක් නැහැ, මගේ වැඩිය lose skin එකක් අවේ නැහැ.නවෝද මල්ලිව දැක්කයි පස්සේ හිතුන බං මටත්......ඔන්න ඔහේ ඕන පුකක පරි වෙසක් කියලහරි කිඹුල අයියත් ගේමට බහින්න වගේ හදන්නේ...![]()
මේකයි කිම්බුලෝ scene එක, මම මේක මෙහෙමම වෙයි කියල කරපු දෙයක් නෙමේ. මුළු transformation එකටම ගිය බන් අවුරුදු තුනක්. මුලින්ම මම දුවන්න පටන් අරගෙන ලබ්බට කෝටු ගහල වගේ උනා පස්සේ තමා මේ ගානට හදා ගත්තේමම තව ෆොටෝ ටිකක් හොයල දාන්නම් මේකෙම
