My Body Transformation

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මචන් උඹ කෑම කොහොමද කොන්ට්‍රොල් කලේ ? ඒ කිව්වේ දවසට වේල් කීයක් වගේද ගත්තේ.. රෑ කෑම ස්කිප් කරාද ? කෑම වර්ග මොනවද එකතු කරගත්තේ..?

    වේල් තුනයි මචන් ගත්තේ හැමදාම වගේ, කෑම මුලින්ම ටිකක් අමාරු උනා control කරන්න මොකද සීනි වලට පුරුදු උනාට පස්සේ ගැලවෙන්න අමාරුයි බන් ඒත් ඉතින් පොඩි එකා ගැන හිතල කොහොම හරි නවත්ත ගත්ත. බොන සින් එකත් නැවැත්තුව. කෑම තමා අමාරුම බන් කරන්න :yes:

    මස් මාළු කිරි බිත්තර සහ cottage cheese. ඔය ටික තමා වැඩිපුර ගත්තේ, දවසකට බ්ත්තර දෙකක් වගේ කනවා.
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..

    වේල් තුනයි මචන් ගත්තේ හැමදාම වගේ, කෑම මුලින්ම ටිකක් අමාරු උනා control කරන්න මොකද සීනි වලට පුරුදු උනාට පස්සේ ගැලවෙන්න අමාරුයි බන් ඒත් ඉතින් පොඩි එකා ගැන හිතල කොහොම හරි නවත්ත ගත්ත. බොන සින් එකත් නැවැත්තුව. කෑම තමා අමාරුම බන් කරන්න :yes:

    මස් මාළු කිරි බිත්තර සහ cottage cheese. ඔය ටික තමා වැඩිපුර ගත්තේ, දවසකට බ්ත්තර දෙකක් වගේ කනවා.

    +16 මමත් කෑම කොන්ට්‍රෝල් කරගෙන යන්න ට්‍රයි කරන්නේ ලේසි නෑ බන් වැඩේ නම්.. :sorry: ඒත කරනව කොහොම හරි

    තෙල් කෑම ගැන මොකද අදහස ? :rolleyes:
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    +16 මමත් කෑම කොන්ට්‍රෝල් කරගෙන යන්න ට්‍රයි කරන්නේ ලේසි නෑ බන් වැඩේ නම්.. :sorry: ඒත කරනව කොහොම හරි

    තෙල් කෑම ගැන මොකද අදහස ? :rolleyes:

    තෙල් කිව්වේ හොඳ තෙල් මචන්. ඇට, අලිගැට පේර වගේ පලතුරු, මාළු තෙල් වගේ ඒවා. හොඳට palm oil දාල හදන rice හෙම නෙමේ හොඳේ :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නවෝදය......

    ස්ටෙප් බයි ස්ටෙප් දාපන් කෝ ශේඩුල් එක......
    පලවෙනි මාස 2දෙවැනි මාස 2 ආදී වසයෙන්.......
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    නවෝදය......

    ස්ටෙප් බයි ස්ටෙප් දාපන් කෝ ශේඩුල් එක......
    පලවෙනි මාස 2දෙවැනි මාස 2 ආදී වසයෙන්.......

    මේකයි කිම්බුලෝ scene එක, මම මේක මෙහෙමම වෙයි කියල කරපු දෙයක් නෙමේ. මුළු transformation එකටම ගිය බන් අවුරුදු තුනක්. මුලින්ම මම දුවන්න පටන් අරගෙන ලබ්බට කෝටු ගහල වගේ උනා පස්සේ තමා මේ ගානට හදා ගත්තේ :yes: මම තව ෆොටෝ ටිකක් හොයල දාන්නම් මේකෙම
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    oya aga bassata passe hama ellena ekata mukuth nadda bn karanna :confused:

    Surgery තමා බන් :) හැබැයි උඹ හෙමිට කලොත් අවුලක් නැහැ, මගේ වැඩිය lose skin එකක් අවේ නැහැ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි කිඹුල අයියත් ගේමට බහින්න වගේ හදන්නේ...;)
    නවෝද මල්ලිව දැක්කයි පස්සේ හිතුන බං මටත්......ඔන්න ඔහේ ඕන පුකක පරි වෙසක් කියල
    මේකයි කිම්බුලෝ scene එක, මම මේක මෙහෙමම වෙයි කියල කරපු දෙයක් නෙමේ. මුළු transformation එකටම ගිය බන් අවුරුදු තුනක්. මුලින්ම මම දුවන්න පටන් අරගෙන ලබ්බට කෝටු ගහල වගේ උනා පස්සේ තමා මේ ගානට හදා ගත්තේ :yes: මම තව ෆොටෝ ටිකක් හොයල දාන්නම් මේකෙම

    නෑ..නෑ..මලේ....
    උබ ගෙදර ගහපු ශේඩුල් එක දාපන්....
    සහ ඩයට් ප්ලෑන් එක....
    පීස්..........:sorry: