|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ


    සින්හලුන්ට කොහම්ත් සතියෙන් හැම දෙයක්ම අමතක වෙන එකෙ...උන් පඩ් ශොදදා ඉන්ඩ ඇති....හතුරැසින්හයම අර කියලා තිබ්බෙ ටිම් එකෙ කට්ටියක් ඉයෙ පෙරෙදා පැක්ට්‍රිස් ආවෙ නෑ කියලා...:yes: :yes:
     
    Jul 17, 2010
    142
    1
    0

    දැන් නම් තාහිර් ව ගේන්න ඕනේ පොතේ හැටියට නම් :sorry:

    lankave spinnerslata gahanna puluvan hodama batsman hashan thilakarathna.aravinda arjuna sanath sanga mahela seratama vada hashan spinnerslata bat karanna puluvan.spinnersla dapu gaman elava elava gahanava. sixes 4s ,3s 2s ho gahala.habai fast ayata nam gahanna baha.allana eka karannei.eka nisa one day padui dana eka.habai lankave hitapu hodama test batsman hashan.lankava athule niyamama test batsman.pitaratavala echcharama baha.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉන්දියාව ගත්තොත් ළඟ ළඟ විකට් යන එක අඩු කරගෙන තියනව විශේසයෙන් මුලදි. අවිශ්ක වේගෙන් ගහපු 30 ගානට වැඩිය සමහරවිට ඉඳල ගහන 30 ටීම් එකේ ස්කෝර් එක ලොකු ගානකට යන්න වැදගත් වෙන්න පුළුවන්. තව ඕවර් ගොඩක් තියනව ගහන්න. අනිත් එක එක්කෙනෙක් වේගෙන් ගහනකොට අනිත් එක්කෙනා ඉඳල ගහන එක වාසියි මුලදි.
     
    Jul 17, 2010
    142
    1
    0
    paradina match ekaka gahana fifty eka vadak naha.eva nikan boru fifties.ona ekekta ehema gahanna puluvan.dinana match vala gahana fifties thamai selectorsla balanna ona batsmanla danakota
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    niyama doubla set wela thiyenne... dennage aga bare ganna himin himin kotai dan.. match eka paradai habai denna goda...lol