|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ පොර සිටියට නෙවෙයි කිව්වෙ, සංග තනියම ගහන්න ට්‍රයි කරපු එක මතක් උනා ඒකයි. මම බලපු එකම ක්‍රිකට් මැච් එකක් වත් ලංකාව දිනල නෑ :)

    Ik.. just kidding..:)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    දැන් ඉතින් කොහොමහරි කොදෙව්වන්ටයි ඉන්දියන් එවුන්ටයි ගහන්න ඕනෙ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඉතින් කොහොමහරි කොදෙව්වන්ටයි ඉන්දියන් එවුන්ටයි ගහන්න ඕනෙ.

    india apthi ekka match ekata bumrah , chahal , kuldeep rest karai... dinanna chance ekak thiyanwa... :yes: