|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ස්පින් ඕවර් 8ක් තව තියෙද්දි මොකට කැප්ටන් බෝල් කරනවද මන්ද?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    me gulbadin kiyana gobbaya captain nisa uge gobba medium pace dala match eka pakkotan denawa... :angry:


    උබ කොහොම මොන දේ කිවුවත් තඩි ඉත්තෑවෙක් නේ බලාගෙන ගියා ම :lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කොහොම මොන දේ කිවුවත් තඩි ඉත්තෑවෙක් නේ බලාගෙන ගියා ම :lol::lol:

    lankawa semi enna chance ekak hambenawa wagema minnow team ekak dinanawa dakinna patta asa iththewekuth mata innawa,,,

    loku ithhewo doublak,,,
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    lankawa semi enna chance ekak hambenawa wagema minnow team ekak dinanawa dakinna patta asa iththewekuth mata innawa,,,

    loku ithhewo double,,,




    උබ හෙන ඉන්දියන් ෆෑන් නේ යකෝ එතකොට ඉන්දියා මැච් එකේ විතරක් ලන්කාවට ද සපොර්ට් :P:P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සත 5ක් වැඩක් නැති ටීම් එකකට ගහගන්න බැරි අපේ ටීම් එකේ ඉන්න ලොන්ත පකීර්ලා සෙමි එන්න වෙන්නේම නෑ පොන්න කබරයෝ 0 පොන්නොයෝ ඔස්ටින් පුක දෙන්නෝ එක්ක මොන මැච් ද බන් :lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ හෙන ඉන්දියන් ෆෑන් නේ යකෝ එතකොට ඉන්දියා මැච් එකේ විතරක් ලන්කාවට ද සපොර්ට් :P:P:P

    indian fan nemei bn...:eek:
    un dinanawa dakina eka thamai akamathima de...
    eth un anith team walata wada sahenna uda level ekaka innawa kiyala hithanwa..
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    indian fan nemei bn...:eek:
    un dinanawa dakina eka thamai akamathima de...
    eth un anith team walata wada sahenna uda level ekaka innawa kiyala hithanwa..




    නැතුව අද නිව්සීලන්ඩ් ගැහුවොත් ඇරෙන්න ඔසී උන්ට ගහපු එකම ටීම් එක :cool::cool: කොච්චර ලොකු කතා කිව්වත් ඒව ෆීල්ඩ් එක මැද වැඩ දාල පෙන්නන උන් ඉන්නේ :cool:

    අපේ පොන්නයෝ කටින් ඔන්ලි වැඩ බැරි ටාසන් ලා සෙට් එක :P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කවුරු පයිනල් ආවත් කමක් නෑ ඉන්දියන් පන්ඩිතයන්ට කෙලින්ඩ පුලුවන් ටීම් එකක් හිටං


    කවුද ඉතින් නව සීලාන්තික හරි රැජිනගේ සෙට් එක හරි තමා මොකෝ අපේ ටීම් එක ගහන්න කියලද :lol::lol::lol: ඉන්දියාවට මේ සැරේ ඒව හදේ :P:P ඉතින් අර සවුත් ඇප්‍රිකා උන්ට ගහගන්න බැරි උන් ගහයි ඉතින් කටින් නම් :P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මැච් ෆික්සින්ග්ද මන්ද? කැප්ටන් නම් පිස්සුම හුයන්නෙක්.