Deniyaya [දෙනියාය] Help ::..

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    t-56-denioayya-780x405.jpg


    දෙනියාය, අකුරැස්ස පැත්තේ ඉන්න කට්ටියගෙන් පොඩි Help එකක් ඕන.. :yes:

    මට දැනගන්න පුළුවන්ද දෙනියාය, අකුරැස්ස පැත්තේ බලන්න තියෙන්නේ මොනවද කියලා, වැඩිය Famous නැති ලස්සන Place නම් තවත් හොදයි ;) දැනට ගැටබරු, ෆැටනා, දෙදියගල, සත්මහල් ඇල්ල, ඇතාමල ඇල්ල ගිහින් තියෙනවා, අපි Galle ඉදන් Bike වල තමයි එන්නේ දවස් දෙකක Route එකක් උනත් කමක්නැ :love:
     
    • Like
    Reactions: asylum and SuperX

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    aaah oya kiyapu than tika serama winasay… danna patta than thiyenawa kiwwama buruthu pitin gihin winasa karanawa a nisa kiyanne na sorry...

    එහෙම කියන්න එපා බං, අපි ගියා බැලුවා, නාන්න පුලුවන්නම් නැවා, ගිය විදියටම ආයෙත් අවා දන්න තැන් එකක් හරි කියපන් මචං :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සර ගිය සෙල්ලං ගෙදර කතාවෙ හිටපු ලමෙක් දෙනියාය පැත්තෙ නාය ගිහිං යටවෙලා මැරුණ. එදා ඒ එපිසොඩ් එක ආයෙම පෙන්නුව මතකයි :sorry:
     
    • Like
    Reactions: Wild-EYE

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මට දැනගන්න පුළුවන්ද දෙනියාය, අකුරැස්ස පැත්තේ බලන්න තියෙන්නේ මොනවද කියලා, වැඩිය Famous නැති ලස්සන Place නම් තවත් හොදයි ;) දැනට ගැටබරු, ෆැටනා, දෙදියගල, සත්මහල් ඇල්ල, ඇතාමල ඇල්ල ගිහින් තියෙනවා.

    දෙදියගල මොනවද මචෝ බලන්න තියෙන්නේ ??? පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද ? (යන හැටිත් එක්කම )
     
    • Like
    Reactions: Wild-EYE

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය ඔක්කොම බලන්න ගියා මචං සිංහරාජේ තමයි යන්න බැරි උනේ :(


    Morningside යන්න.. හැබැයි විනාස කරන්න නම් එපා මචන්.. තාම වැඩිය famous නැහැ..
     
    • Like
    Reactions: Wild-EYE

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    දෙදියගල මොනවද මචෝ බලන්න තියෙන්නේ ??? පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද ? (යන හැටිත් එක්කම )

    දොළ පාරක් තියෙන්නේ මචං අරන්‍යක් එක්ක ලස්සන නිස්කලංක Place එකක්


    https://www.google.com/maps/place/D...d:0xce9120fbb55d4835!8m2!3d6.1754!4d80.418281
     
    • Like
    Reactions: Sunil dinawamu

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    දොළ පාරක් තියෙන්නේ මචං අරන්‍යක් එක්ක ලස්සන නිස්කලංක Place එකක්

    දෙදියගල කුරුල්ලෝ එහෙම ඉන්නවද ? Bird Watching වලට හොදයිද ? කැලේ එහෙම ඇවිදින්න පුලුවන්ද ? අවසර ගන්න ඕනද ?
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Morning side palayan machan
    Deniyaya rathnapura rd nearby sooriyakanda
    ( e patthe patna wage nana thenakuth tiyenawa)
    Athamala ella- near morawaka
     
    • Like
    Reactions: Wild-EYE