දෙනියාය, අකුරැස්ස පැත්තේ ඉන්න කට්ටියගෙන් පොඩි Help එකක් ඕන..
මට දැනගන්න පුළුවන්ද දෙනියාය, අකුරැස්ස පැත්තේ බලන්න තියෙන්නේ මොනවද කියලා, වැඩිය Famous නැති ලස්සන Place නම් තවත් හොදයි
දැනට ගැටබරු, ෆැටනා, දෙදියගල, සත්මහල් ඇල්ල, ඇතාමල ඇල්ල ගිහින් තියෙනවා, අපි Galle ඉදන් Bike වල තමයි එන්නේ දවස් දෙකක Route එකක් උනත් කමක්නැ

tawa morning side yanna