Badinna epa salli nathinam

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබ බඳිනවද උබට සල්ලි නැත්නම්? උබට කන්ෆිඩන්ස් එකක් තියෙනවද බැන්දට පස්සේ ගෑනිට හොදට කන්න බොන්න, අදින්න පලදින්න දෙන්න පුලුවන් කියල?

    මගේ නම් ආර්තිකේ පට්ට අවුල්, ට්‍රයි කරනව ගොඩදාගන්න ඒත් පට්ට අමාරුයි. ගෙදරින් පට්ට ප්‍රෙෂර් එකක් තියෙන්නේ බදින්න කියල. ඒත් මට කිසි කන්ෆිඩන්ස් එකක් නෑ ගෑනියෙක් නඩත්තු කරන්න, මොකද මට මාවවත් හරියට මේන්ටේන් කරගන්න බෑ මගේ ආර්තික තත්වෙන්.

    නිකන් ගෑනු අරන් උන්ට දුක් දෙන්නේ මොකදට කියල හිතෙනව බන්. අනික ගෑනියෙක් ගත්තොත් මම ඉන්න තැනෙනුත් පහලට වැටෙනව. හදිසියේ හරි ගෑනිට හිට්ටොත් ඉපදෙන පොඩි උන්ටත් ඉපදුන දවසේ ඉදන් දහදුක් විදින්න වෙන්නේ. මම ඉපදුන දවසේ ඉදන් වින්දේ දුක් විතරයි. මට ඒ දුක මගේ ළමයෙක් විදිනව දකින්න ඕන නෑ.

    උබල මොකද හිතන්නේ? :rolleyes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කසාද බඳින එක තීරණය වෙන්නේ උබේ වයස අනුව තමයි. ඉතින් බන් උබ ජොබ් එකක් කරපංකෝ. එතකොට මාසෙකට ස්ථිර අදායමක් තියනවා. එතකොට කිසි ගැටළුවක් වෙන්නේ නැහැ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,372
    8,135
    113
    ubage wayasa kiyapanko
    education qualification balala mona hari karapan machan. mamath uba wagema thama
    godak duk winda. passe mama hithala gatta hoda theerna nisa goda awa. godak hoda dewa karanna giyama gedarin epa kiwwa. eth mama ada sathutu wenawa mata hari giye
    ewa ahapau nathi nisa kiyala. a nisa uba deyak karaddi moka wirudda unath karapan.
    ubata wayasa thiye nam salli tikak hoyganna rata palayan. eken business ekak karanna balapan.
    farm ekak chicken
    indor vegetables
    hotel ekak
    import business ekak
    online earning......

    wage karanna puluwan ekak balala karapan. wadiya hitahanna epa..

    good luck
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,453
    1,873
    113
    උබ බඳිනවද උබට සල්ලි නැත්නම්? උබට කන්ෆිඩන්ස් එකක් තියෙනවද බැන්දට පස්සේ ගෑනිට හොදට කන්න බොන්න, අදින්න පලදින්න දෙන්න පුලුවන් කියල?

    මගේ නම් ආර්තිකේ පට්ට අවුල්, ට්‍රයි කරනව ගොඩදාගන්න ඒත් පට්ට අමාරුයි. ගෙදරින් පට්ට ප්‍රෙෂර් එකක් තියෙන්නේ බදින්න කියල. ඒත් මට කිසි කන්ෆිඩන්ස් එකක් නෑ ගෑනියෙක් නඩත්තු කරන්න, මොකද මට මාවවත් හරියට මේන්ටේන් කරගන්න බෑ මගේ ආර්තික තත්වෙන්.

    නිකන් ගෑනු අරන් උන්ට දුක් දෙන්නේ මොකදට කියල හිතෙනව බන්. අනික ගෑනියෙක් ගත්තොත් මම ඉන්න තැනෙනුත් පහලට වැටෙනව. හදිසියේ හරි ගෑනිට හිට්ටොත් ඉපදෙන පොඩි උන්ටත් ඉපදුන දවසේ ඉදන් දහදුක් විදින්න වෙන්නේ. මම ඉපදුන දවසේ ඉදන් වින්දේ දුක් විතරයි. මට ඒ දුක මගේ ළමයෙක් විදිනව දකින්න ඕන නෑ.

    උබල මොකද හිතන්නේ? :rolleyes:

    uba hari mata nam echarai kiyanna thiyanne.....
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    Atta katawa habai uba Full financially settle wenakan hitiyoth naki wei ehema deyakuth teyanawa api wage middle class un rola gahanna tama ban teyenne try ekak diyan rolak gaha ganna bari wenna :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    උබ මෙච්චරකල් ගහපු ගේම් එක සාර්තක නැත්නම් ගේම් එක පොඩ්ඩක් වෙනස් කරපන්. වෙන ජොබකට පලයන්. එහෙම නැත්නම් දැන් කරන ජොබ් එක කරන ගමන් පාර්ට් ටයිම් දෙයක් කරපන්. ඌබර් ඊට්ස් වගේ පොඩි පොඩි දේවල්. ලැජ්ජාව හිතන්නෙ නැත්නම් කඩල වඩේ හරි විකුනපන්. ට්‍රයි කරොත් ගොඩ යන්න පුළුවන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    sthira job ekak thiynwda?
    educated da?
    oya 2 tynwanm bedapan job ekak tyna kellekwa
    but arthike hoda wenakn lamai hadanna epa

    gamwala godak kollo mulinma krnne kasada badina eka
    passe thmai Job hoyanne
    anthimedi 225ta bena bena innwa marenaknma
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    bandinnama ona na ekata indapan living together widihata. relationship ekaka inna echchara salli ona na ne.