උබ බඳිනවද උබට සල්ලි නැත්නම්? උබට කන්ෆිඩන්ස් එකක් තියෙනවද බැන්දට පස්සේ ගෑනිට හොදට කන්න බොන්න, අදින්න පලදින්න දෙන්න පුලුවන් කියල?
මගේ නම් ආර්තිකේ පට්ට අවුල්, ට්‍රයි කරනව ගොඩදාගන්න ඒත් පට්ට අමාරුයි. ගෙදරින් පට්ට ප්‍රෙෂර් එකක් තියෙන්නේ බදින්න කියල. ඒත් මට කිසි කන්ෆිඩන්ස් එකක් නෑ ගෑනියෙක් නඩත්තු කරන්න, මොකද මට මාවවත් හරියට මේන්ටේන් කරගන්න බෑ මගේ ආර්තික තත්වෙන්.
නිකන් ගෑනු අරන් උන්ට දුක් දෙන්නේ මොකදට කියල හිතෙනව බන්. අනික ගෑනියෙක් ගත්තොත් මම ඉන්න තැනෙනුත් පහලට වැටෙනව. හදිසියේ හරි ගෑනිට හිට්ටොත් ඉපදෙන පොඩි උන්ටත් ඉපදුන දවසේ ඉදන් දහදුක් විදින්න වෙන්නේ. මම ඉපදුන දවසේ ඉදන් වින්දේ දුක් විතරයි. මට ඒ දුක මගේ ළමයෙක් විදිනව දකින්න ඕන නෑ.
උබල මොකද හිතන්නේ?