|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    අපි මේ දෙකම දිනලා ENGල NZ එක කෑවත් අපිට එන්න බෑ points එක උනොත් වැඩිම wins බලන්නේ :yes:

    karanna thiyenne ekama deyay hitan horen agamathi kenek path kara wage semiya dawasata ape team eka balen yanawa ground ekata :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    na points gana balanne. uba kiyana widiyata lankawa gahapu match okkoma wassa nam mokada wenne


    අයියෝ බන් :growl::growl:

    points ගාන එක උනොත් ඊලගට බලන්නේ wins ගාන

    දැන් ENG points 10යි උන් ඊලග එක පැරදුනත් අපි දෙකම දින්නත් අපිට wins 4 එන්නේ උන්ට දැනටමත් wins 5 තියනවා :yes::yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    අයියෝ බන් :growl::growl:

    points ගාන එක උනොත් ඊලගට බලන්නේ wins ගාන

    දැන් ENG points 10යි උන් ඊලග එක පැරදුනත් අපි දෙකම දින්නත් අපිට wins 4 එන්නේ උන්ට දැනටමත් wins 5 තියනවා :yes::yes:


    un elanga match eka paradinne na eka dinanawa podi ganakin NZ ui unui degolloma athulata enna.:yes::yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    karanna thiyenne ekama deyay hitan horen agamathi kenek path kara wage semiya dawasata ape team eka balen yanawa ground ekata :)


    jVoyecS.jpg

    :lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    NZ කෑවොත් පක්කො බංගලියන්ට ගැහුවොත් පක්කො එන්න ඉඩ තියනවා :yes:


    NZ podi ganakin kawoth enna ba bn pakko ehenam bangali ta 400 gahala bangali 100 withara all out karanna one ehema wenne na


    bangali balanne un kapila inna eke pakkonta gahanna un maha irisiya karayo set ekak un blanne pakko kapanna.
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඉයා බන් දැන්වත් ඔය සෙමි යන්ඩ හදන ගොන් තියරි නවත්තලා..තියන මැච් දෙක කිසිම බයක් නැතුව බලපල්ලා...අයෙ වර්ල්ඩ්කප් එකක් එන්නෙ 2023...50-50...එතකොට තොපි නාකියි තනිකඩව බලන අවසාන වර්ල්ඩ් ක්ප් එක කියලා බලපල්ලා...
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,059
    113
    ඉන්දියන් උන් අනිත් මැච් දෙකම කෑවොත් උනුත් එලියට යන්න පුලුවන්.:lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉන්දියන් උන් අනිත් මැච් දෙකම කෑවොත් උනුත් එලියට යන්න පුලුවන්.:lol:


    ba ban ekanam wenna amarui unge net run rate eka wadi ehenam unta 500 withara gahala un 50 kata withara kadenna one match 2kama eka malata wenne na


    un aniwa bangali wa rape karanawa un kohomath semis awith inne.
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    Read: "That's the beauty of the world cup. The points table reflects exactly what happened on the field. You can say "What if" till you're blue in the face but the truth is that Windies, SL and SA (Which makes me want to cry) don't deserve to be in the top 4. No Umpire decision/Weather condition will change that. If you want to win the world cup you have to be the best in the world and these teams were found wanting"
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    NZ podi ganakin kawoth enna ba bn pakko ehenam bangali ta 400 gahala bangali 100 withara all out karanna one ehema wenne na


    bangali balanne un kapila inna eke pakkonta gahanna un maha irisiya karayo set ekak un blanne pakko kapanna.


    :yes::yes:

    බංගබ්රෝස් ට තාම chance එක තියනවා බන් උන්ට තව match දෙකක් තියනවා ඒ දෙකම ගැහුවොත් උන් එනවා :yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    "That's the beauty of the world cup. The points table reflects exactly what happened on the field. You can say "What if" till you're blue in the face but the truth is that Windies, SL and SA (Which makes me want to cry) don't deserve to be in the top 4. No Umpire decision/Weather condition will change that. If you want to win the world cup you have to be the best in the world and these teams were found wanting"


    thitha aththa.