|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
SA lata gahnan thibba nuwan pradeep hitiyanam u nathi una eka nissa thamai okoma aul giye suranga karaya dakka gaman man dana gatha api 400 gahuwath wadak na un gahnawa kiyala suranga ODI walata hariyanne na podak wath test nam hondai.


suragai jeewan wenuwata wena denk damanam chance ekak hari thibba eka sirawatama aparade match ekak.

anna ekane bn ape bad luck eka :( unuth kabbo apitama keliya ekai :frown:
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
නැතුව උබේ සනු වේශි වගේ නෙමේ ඔස්ටින් කාරය කියන දේ කලේ නැත්නම් ඉවරයි උන් ඉතින් කෝටී 100ක් වගෙ ලොස්ට් වෙන්නේ බෙටින් නේ දන්නව නේ යන ගනන් සනුට ගහන්න 1ලැක්ස් තිබ්බ නම් ඇති සල්ලි දැක්කම නලියනව වේශි :lol::lol::lol:

:lol: palayan yanna uba wage na :growl:
 

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    na ban othana thiyenne strategy ekei admin ekei awula. dhanata hama dema bari wenna puluwan, habai watinawa team eke inna. dan balapan bowler kenek widhata awilla kochchara hondata adjust unada. anika honda test record ekak thiyana ayawa hadala ganna lesiy odi walata, mama hithanne.

    fail wena eka baluwoth hondama playerslath fail wenawa ne. mata hithenne hadala ganna puluwan watina player kenek dhana.




    එහෙම කරන්න ඕන ඒ පේලේය දන්න කෝච් නැතුව උඩින් පාත් උන කෝච් කෙනෙක් ට ඒ දේ කරන්න බෑ නැත්නම් හොද ඇග්‍රෙසිව් කෝච් කෙනෙක් වෙන්න ඕන මූඩි වට්මෝ වගේ අය නිසා තමා සන්ගලා ගොඩ ගියේ අනික හෙනට පැක්ටිස් කිරීම වෙන කිසිම දෙයක් නෙමේ :):)
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,059
    113
    :confused:
    කැරි KJP , අරූ 100 ගැහුවහම හිටපු හැටි දැක්කද. ඌගේ මූණ නම් මට වැඩිය අල්ලුවෙ නෑ.
    සල්ලි ටිකක් කාලා අවිශ්කව run out කරන්න හැදුවා කියලාමයි මට නම් හිතෙන්නේ...

    :growl:




    ඕන්න බලපන් KJP කැරියගේ මූණ :growl::growl::growl:


    :frown:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    W
    Malinga to Ambris, OUT, appeal for caught-behind and he raises his finger! Short, on off and getting big on Ambris. He shapes to pull, but takes a feathered top-edge that the keeper holds on to. Fistpump from Mali!
    SW Ambris c †Perera b Malinga 5 (6b 1x4 0x6) SR: 83.33
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    "Mathematically, SL still have a chance to get to semis, right? Assuming England get beaten badly and SL win today and against India with a big margin and Bangladesh and Pakistan end up with 9 points each" -- We've been getting this question nearly every few minutes. Want to clarify that SL are eliminated since they will have one less win than ENG or IND or NZ even if they get 10 points. And 'number of wins' is the first tie-breaker between the teams that are tied on points. Net Run rate is the second tie-breaker.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,059
    113
    ඉතින් හරි නේ බන් ඌව අවුට් කලේ අවිශ්ක නේ :lol::lol::lol:
    නෑ යකෝ ඌ try කලේ අවිශ්ක run out කරන්න. ඉස්සර මැතිව්ස් match විකුණුවේ ඔහොමයි.
    තිසරත් ඔහොම කලා එක පාරක්. match fixing කරනන අලුත්ම ක්‍රමේ අනිත් එකාව run out කරන්න එක. අනිත් ක්‍රමේ තමයි බොරුවට වැටිලා injured වෙන එක.:yes:

    :growl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එහෙම කරන්න ඕන ඒ පේලේය දන්න කෝච් නැතුව උඩින් පාත් උන කෝච් කෙනෙක් ට ඒ දේ කරන්න බෑ නැත්නම් හොද ඇග්‍රෙසිව් කෝච් කෙනෙක් වෙන්න ඕන මූඩි වට්මෝ වගේ අය නිසා තමා සන්ගලා ගොඩ ගියේ අනික හෙනට පැක්ටිස් කිරීම වෙන කිසිම දෙයක් නෙමේ :):)

    manasenuth practice karanna ona. strategic thinking. kreedawe danuma wadi kara ganna ona, aluth dewal athhada balanna ona. sangalata wadiya talented aya ona tharam athi habai eyala improve wenne na, overall na.

    mata mathakai campus ekedi dakshama aya nevei first class danne, overall aya. eka eka subject walata hena talented aya hitiya habai ekko english bari kamen, ekko presentation adu kamen hondama results nathi una.

    mahelata wadiya mendis ge batting skill eka wadi athi, habai match awareness eka anthima adui. mentally strong naha.