මේකයි සීන් එක.... ලේන් පැටව් දෙන්නෙක් අපේ වත්තෙ කූඩුවක හිටිය.දවස් දෙකක් තිස්සෙ මහ ලේනි ආවෙ නෑ...මං හිතන්නෙ සතෙක් අල්ලන් කාලා...පැටව් බඩගින්නෙ අඩනව අහන් ඉන්න බැරි කමටම උන්ව කූඩුවෙන් එලියට ගත්ත..හෙන චූටී...ඇස් ඇරිලත් නෑ...දැං දවස් දෙකක් තිස්සෙ කිරිපිටි පෙව්වෙ පාන්තිරෙන්....උන් බොනව.....ඒත් උන්ට හොදද...වෙන දෙන්න දෙයක් නැද්ද...උන්ව හදාගන්න දෙන්න රජේ තැනක් හරි මොකඛරි ප්ලේස් එකක් තියේද............රෙප් දෙනව බම්පියකටත්....අසරන සතෙක් වෙනුවෙන් උදව්ව්වක් දෙමු ප්රෙන්ස්...

තෙරුවන් සරනයි



