දැනට ඇමරිකාවේ පදිංචිව සිටින අපේ ශ්‍රී ලාංකික රැප් ගායකයකු වන ඩිලාන් ජයසිංහ හෙවත් ඩිලන් ජේ ප්‍රධාන චරිතයක් රගපාන ‘‘හොලෝ පොයින්ට්“ චිත්‍රපටය මේ වන විට නිකුත් වී තිබෙනවා. සිය බිරිද සහ දියණිය මරා දැමූ මිනීමරුවන් පසුපස යන පුද්ගලයෙකුගේ කතාවක් රැගත් හොලෝ පොයින්ට් හි අයි.එම්.ඩී.බී. අගය 4.7 කි. කෙසේ වෙතත් ඩිලන් විසින්ම නිෂ්පාදනය කර රගපාන හොලෝ පොයින්ට් විශේෂත්වයක් නොමැති සාමාන්‍ය ගනයේ සටන් චිත්‍රපටයකි.



