Computer monitor

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මට කිව්වෙ .

    ඇසුස් , ඒසර් , ඩෙල් මොකක් හරි එකක් දෙන්නම් කියලා බලමු ඉතිං . වෙන කරන්න දේකුත් නෑනෙ .😓😓

    thama ubata monitor ekak hamba une nadda ban?
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මචංලා මොනිටර් එකක් හම්බ උනා . ඒ Ips මොනිටර් ගෙන්නන් නෑලු දැං .
    Dell Led එකක් ඔෆර් කලා එයාලා වසර තුනක් වොරන්ටිත් එක්ක. මං ඉතිං ගත්තා. :rolleyes: