SINHALA MOVIES

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    Dekala Purudu Kenek 1.28GB

    Dekala Purudu Kenek 1.28GB

    කා‌ගේ ලින්ක් එකක්ද කියලා දන්නේ නැ. ටෙලිග්‍රෑම් ගෘප් එකක තිබිලා හම්බ වුනා. සයිස් එක අඩු නිසා මෙතැනට දැම්මා. අවුලක් ගියා නම් සොරි ඒ වගේ අයින් කරන්න ඕනේ නම් කියන්න අයින් කරන්නම්. සයිස් එක 1.28 GB බලන්න භාග දෙක පුළුවන්.

    https://verystream.com/stream/RUix3PMHLc7/Dekala__Purudu_Kenek
     
    • Like
    Reactions: EVOLUTION_NEXT

    sinhalax265.blogspot.com

    Well-known member
  • Apr 8, 2018
    436
    834
    93

    me penawane karanna bane kisi deyak.
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,373
    754
    113
    Apparently USA

    මේ චිත්‍රපටය ඇති පිංවතෙක් වහාම අප්ලෝඩ් කරනු මැනවි

    ඉංගිරීසි එක නෙවෙයි බං සිංහල එක ඕනා
    මේ දැරිවි අමුහෙළුවෙන්ලු ඉන්නේ ඒකේ

    chama.jpg
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඉංගිරීසි එක නෙවෙයි බං සිංහල එක ඕනා
    මේ දැරිවි අමුහෙළුවෙන්ලු ඉන්නේ ඒකේ

    chama.jpg

    sinhala eka enna august wala.:cool:den kohen dennada.:confused:english eka balala ona karana wede kara ganna:P:P
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    දැකලා පුරුදු කෙනෙක් එකෙ කතාවෙ අන්තිම මොක්ද්ද බන්, නිකන්ම ඉවරයි නේ. කියලා දීපන්කූ කවෘ හරි
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Machanla ara "Dakala purudu kenek" upload karata mulinma THANKS.

    Eth anthimata mokada ban une...eke mukuth kaali adu ehema na neda...karma gana kiyala dena film ekakda...ai ban eke ekekwath ara gaani aththatama mokakda kare kiyanneth na...gaani waradi piliganneth na hariyata...poddak therum karala diyanko hoda wicharakayek innawanm
     
    sinhalax265.blogspot.com

    Well-known member
  • Apr 8, 2018
    436
    834
    93
    Machanla ara "Dakala purudu kenek" upload karata mulinma THANKS.

    Eth anthimata mokada ban une...eke mukuth kaali adu ehema na neda...karma gana kiyala dena film ekakda...ai ban eke ekekwath ara gaani aththatama mokakda kare kiyanneth na...gaani waradi piliganneth na hariyata...poddak therum karala diyanko hoda wicharakayek innawanm

    කතා සාරංශය

    ලාංකික මධ්‍යම පාන්තික බිරිදක්වන දිනිති ඇගේ සැමියා සවිත‍්‍ර හා පවතින විරසකයක් සමනයකර ගැනිමට නිරන්තර වෙර දරයි නමුත් ඔහු දිගින් දිගටම ඇයට දඩුවම් කරන විලාසයකින් ඇය මඟ හරින අතර මත ගැටුම නිහඩ උභතෝකෝටිකයක් දක්වා වර්ධනය වෙයි අට හැවරිදි ඔවුන්ගේ දියණිය ද මේ සියල්ල මධ්‍යයේ සිටී ඔවුන්ගේ දෙමව්පියන්ද මේ විරසකය සමනය කිරිමට උත්සහ කරති දිනිති රැුකියාවක නොයෙදෙන අතර ගේ දොර වැඩ කටයුතු පමනක් ඉෂ්ට කරයි ඇය නිවසින් පිටව යන්නේ සවිත‍්‍රගේ අනුදැනුම ඇතිව ගෙදරට පැමිණෙන ටැක්සි රියදුරෙකු සමගය නිවාඩුවට ඔවුන් අතරට එන ඥාති සොයුරා සංඛ හා රියදුරා සමඟ දිනිති දක්වන්නේ ඉතා කුළුපග සම්බන්ධතාවයකි දිනක් සවිත‍්‍රගේ වහනය නවතා තිබෙද්දි සිදුවන අනතුරකින් ඔවුන්ගේ සබදතා යළි නව මානයක් අත්පත්කර ගනී

    Source Movietimes
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Dekala Purudu Kenek ( දැකලා පුරුදු කෙනෙක් ) 2019 WEB-DL 1080p / 720p AAC HEVC x265 - ( 810 MB / 530 MB )

    Password : http://sinhalax265.blogspot.com

    Don't Copy. Download Only

    -

    මචන්,ඩවුන්ලෝඩ් කරා. සෙවන් සිප් එකේ අන්සිප් කරාමත් ආයිත් සිප් ෆයිල් එකක් එන්නෙ..:rolleyes: ඒක නිකමට වගේ රීනේම් කරල බැලුව මීඩියා ෆෝමැට් එකකට.. ඒත් වැඩ නැහැ..
    කොහොමද බන් මේක කරන්නේ හරියට ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,657
    33,853
    113
    මචන්,ඩවුන්ලෝඩ් කරා. සෙවන් සිප් එකේ අන්සිප් කරාමත් ආයිත් සිප් ෆයිල් එකක් එන්නෙ..:rolleyes: ඒක නිකමට වගේ රීනේම් කරල බැලුව මීඩියා ෆෝමැට් එකකට.. ඒත් වැඩ නැහැ..
    කොහොමද බන් මේක කරන්නේ හරියට ?

    දෙපාරක් unzip කරන්න ඕන
     
    • Like
    Reactions: Kumara456