Fonseka Singing - ugliest shit ever!

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මගේ පෙනුම එක්ක බලද්දි
    මෙයා සින්දුව කියනව හොඳයි :sorry:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මේ මනුස්සය හංඟගෙන කියන්නෙ නැතුව හොඳට කට ඇරල කිව්වනං මීට වඩා හොඳ වෙන්ඩ තිබුන
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    පෝස්ට් එක දාපු ඒක මතම ස්වයංවින්දනය කරනව.පව්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    හත්තිලව්වයි...
    කණට මී පැණි දානව වගේ ආයිබෝං...!!
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පෝස්ට් එක දාපු ඒක මතම ස්වයංවින්දනය කරනව.පව්...

    :D

    porageth sinduwak damma nam apita compare karanna thibba. fonsekata nam field marshal kamakuth thiyanawa.

    sinduwa kiyana hatiyata wadiya thora gaththa sinduwa thamai athalma. oya kianne arakshaka amathi kama gana wenna ona.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    30.gif


    මගේ තනතුර... වයස...
    මේ ගීතයේ මුල් ගායනය අමතක කරල අහන්නකො බලන්න...

    * * * * * * * * *
    අම්මටසිරි සෘතිය හයිවේ එකේ... මියුසික් මරදාන ට්‍රැෆික් එකේ...
    ඉහල පරාසයට යද්දි සවුන්ඩ් කාර්ඩ් බුරුල්වුන පොට ගියපු නාකි කිකිළියෙක් බිජු ලානව වගේ....

    කුහඃ.. කු.. කු.. කොහඃ.... කොහඃ.... ඕ...ඕ....ඕ.... ඔඃ...
     
    Last edited:
    • Like
    Reactions: yakshaya

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    30.gif


    මගේ තනතුර... වයස...
    මේ ගීතයේ මුල් ගායනය අමතක කරල අහන්නකො බලන්න...
    අම්මටසිරි සෘතිය හයිවේ එකේ... මියුසික් මරදාන ට්‍රැෆික් එකේ...
    ඉහල පරාසයට යද්දි සවුන්ඩ් කාර්ඩ් බුරුල්වුන පොට ගියපු නාකි කිකිළියෙක් බිජු ලානව වගේ

    :D

    patta.
     
    • Like
    Reactions: Lejayange