මූ ට මතක නෑ මූට චන්දෙ දුන්නේ බයියෝ කියලා...

AnuradhaRa

Well-known member
  • මාලිමාවට ඇරෙන්න වෙන ඕන පක්ෂයකට දෙන්න.
    එතකොට @dilann ගෙ පක්ෂෙ මොකක්ද?
    ඒකයි මම අහන්නෙ
    එහෙම ඌ කැමති එකක් නැත්තං
    ඌට හරි එකක් හදන්න කියපං
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    මහින්දගේ ෆැන් බේස් එක
    ඕකුන් මේන්ටේන් කරන්න හරි හරි අමාරුයි
    රනිල් පැරදුනත් ඔය ෆැන් බේස් එක ගත්තේ නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,918
    113
    එකමත් එක රටක
    එතකොට @dilann ගෙ පක්ෂෙ මොකක්ද?
    ඒකයි මම අහන්නෙ
    එහෙම ඌ කැමති එකක් නැත්තං
    ඌට හරි එකක් හදන්න කියපං

    අර චූන් වන ලක්ෂ ගානක් බයියෝ ටික චූන් වෙන පැත්තට නැතුව වෙන ඕන එකෙක්ට දීපං . . 🤌

    හානිය අඩුයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    බයියොන්ගෙ චන්දෙන් ආවා කියල තැරි දාර බයියොන්ට ඕනෙ විදිහට ඉන්නෙ මොකටද :lol:
     
    • Haha
    Reactions: skymicro

    AnuradhaRa

    Well-known member
  • අර චූන් වන ලක්ෂ ගානක් බයියෝ ටික චූන් වෙන පැත්තට නැතුව වෙන ඕන එකෙක්ට දීපං . . 🤌

    හානිය අඩුයි
    ඇයි බං උන්ට බයියො කියන්නෙ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,918
    113
    එකමත් එක රටක
    ඇයි බං උන්ට බයියො කියන්නෙ?
    උන්ව පොඩි කාලයක් ගිහින් මොකක් හරි කවදාකවත් වෙන්නේ නැති ෆැන්ටසියක් කියලා රවට්ටන්න ලේසි .
    තියන රැල්ලට නිකන්ම අහුවෙනවා . . ඊට පස්සේ මොකෙක් හරි පිස්සෙක් උස්සන් එනව මේක තමයි අන්තිම අවස්තව කියලා . :lol:
     
    • Love
    Reactions: monson

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    රට නෙවෙයි හුත්තෝ අනුර ගොඩ දාන්නේ LTTE එක
    අනුර නෙවේ දැන් ගොඩ දාන්නෙ එල් ටී ටී එක, ඇයි ඔය මහින්ද ගෙ කට්ටිය කියල තිබ්බෙ පිල්ලෙයාන් තමා යුද්දෙ ට උදව් කලේ හරියට ෆොන්සේකල මොකුත්ම කරල නෑ වගේ අනේ අපි නොදන්න චීස් කිව්වලු
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    අනුරට තමයි මේ රට ගොඩ ගන්න පුලුවන්...අනික් උන්ට තියෙන්නෙ දැන් තේ හදල දෙන්න වලන් හොදල දෙන්න මිදුල අතුගාන්න වගේ වැඩ කරන්න....
    🅱️ ⛎ Ⓜ️ 🅿️