මූ ට මතක නෑ මූට චන්දෙ දුන්නේ බයියෝ කියලා...

dilann

Well-known member
  • Jul 6, 2018
    68,028
    167,869
    113
    එකමත් එක රටක
    😁 🤌
    උන්ගේ බොරු වලට උන්ම රැවටිලා .
    උන්ට දැන් හිතෙනවා ඇති උන්ගේ අර ජෙපි කාඩර් ල ටික එකතු වෙලා තමයි උන්ට 2/3 චන්දෙ දුන්නේ කියලා .
    අර 60 වෙනි සංවත්සරය ද මොකද්ද එකේ උන්ගේම 3% ඇවිත් අත්පුඩි ගහද්දි මුන් ඒක 2/3 කියලා රැවටෙනවා වගේ .

    2/3 දුන්නේ බයියෝ ඕයි .!!
    බයියෝ එක්ක සෙල්ලම් බයානකයි .

    NXRVZ3A.jpg



    අපි නම් ඕවා ඒ කාලෙම කිව්වා . . 🥱
    :lol:

    මම කිව්වේ . චූන් ජෙප්පන්ව හොදට වට්ටන්න පුලුවන් හරියට උන්ව බයිට් කරොත්
    ඕකුන් හරි ඉක්මනට චූන් වෙනවා , හරි ඉක්මනට අවුල් යනවා .

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,806
    113
    😁 🤌
    උන්ගේ බොරු වලට උන්ම රැවටිලා .
    උන්ට දැන් හිතෙනවා ඇති උන්ගේ අර ජෙපි කාඩර් ල ටික එකතු වෙලා තමයි උන්ට 2/3 චන්දෙ දුන්නේ කියලා .
    අර 60 වෙනි සංවත්සරය ද මොකද්ද එකේ උන්ගේම 3% ඇවිත් අත්පුඩි ගහද්දි මුන් ඒක 2/3 කියලා රැවටෙනවා වගේ .

    2/3 දුන්නේ බයියෝ ඕයි .!!
    බයියෝ එක්ක සෙල්ලම් බයානකයි .

    NXRVZ3A.jpg



    අපි නම් ඕවා ඒ කාලෙම කිව්වා . . 🥱


    සිරසේ මූ යනවා කියලා දාල තියෙන පොස්ට් එකේ කමෙන්ට් කියවපන්. පට්ට ආතල්. 🤭 🤭
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    අනුරට තමයි මේ රට ගොඩ ගන්න පුලුවන්...අනික් උන්ට තියෙන්නෙ දැන් තේ හදල දෙන්න වලන් හොදල දෙන්න මිදුල අතුගාන්න වගේ වැඩ කරන්න....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    අනුරට තමයි මේ රට ගොඩ ගන්න පුලුවන්...අනික් උන්ට තියෙන්නෙ දැන් තේ හදල දෙන්න වලන් හොදල දෙන්න මිදුල අතුගාන්න වගේ වැඩ කරන්න....
    රට නෙවෙයි හුත්තෝ අනුර ගොඩ දාන්නේ LTTE එක
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    @dilann මහත්තය මට කරුණාකරල කියන්න
    අපි ඊළඟට කාටද ඡන්දෙ දෙන්න ඕනෙ?

    එක පාරක් දෙවෙනි මනාපෙ දෙන්න කියල සමයමක් නැටුව නේද
    චන්දෙ දෙන්න කලින් රස්සාවක් හොයාගනින් . අර වයසක අම්මගේ පෙන්ෂන් එකෙන් ගිල ගීල ඉන්න නාකි කාලකන්නි පින්බතා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    @dilann මහත්තය මට කරුණාකරල කියන්න
    අපි ඊළඟට කාටද ඡන්දෙ දෙන්න ඕනෙ?

    එක පාරක් දෙවෙනි මනාපෙ දෙන්න කියල සමයමක් නැටුව නේද
    මාලිමාවට ඇරෙන්න වෙන ඕන පක්ෂයකට දෙන්න.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ ගොඩේ බයියෝ කියන්නේ හැම වෙලේම ආවේගෙන් ආගම ජාතිය ඉස්සරහට දාල ලෝකෙට පෙන්නගෙන වැඩ කරන ජාතියක්. හැබැයි හිත ඇතුලෙන් පට්ට කුහකයි, ධර්මය කිසි දෙයක් පිලිපදින්නේ නෑ. ශේප් න්‍යායෙන් වැඩ කරනවානම් අනුරට කරන්න වෙන්නේ මයිනලා කරපු විදියට යන්න. උඩින් ධර්මය යටින් ගේම. ඕකුන්ට පෝස්ට් එකක් මිස් උනත් ඇති වෛර බදින්න. ඒ තරම් හරක්. මිනිහෙක්ගේ ඇතුල නෙමේ බලන්නේ පිටින් පේන දේ. කොහොමත් මේ යන විදියට 2029 අනිවා නාමල් එනවා. අහ් තව එකක් ප්‍රභාකරන් කිව්වා හරි. "සිංහලයන්ට හැමදේම මතක සතියයි"
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,787
    28,959
    113
    මෙන්න මෝඩ ජෙප්පෝ මේක හෝදන්න ගිහින් "බුද්ධි අංශ" ත් පාවල දීලලු ඩොබියෙක්ම කියනවා :lol: