YOGO-TAXI-හොරා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අද පලවෙනි වතාවට YOGO ටැක්සි එකේ හයර් එකක් දැම්මා. දානේ ගෙදරක යන්න වෙලා අම්මාට. හයර් එක රුපියල් 842.50ක් උනාට, හයර් එක ගිහින් ඉවර වෙලා අම්මාගෙන් රුපියල් 1200.00ක් අරන්.ඌ app එකේ ගානට යන්න බෑ කියලා.:yes:



    කලින් සැරෙත් YOGO එකේ යන්න ගිහින්. රුපියල් 60ක හයර් එකක් කියලා එන්න බෑ කිවා ඒ වෙන කෙනෙක්.





    viber-image-2019-07-04-14-33-41.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    complain karapan bun




    කරා :yes: එත් උන් මොකුත් ඇක්ෂන් එකක් ගයිද කියලා ෂුවර් නෑ. අපේ පැත්තට ඊයේ YOGO අවේ. මෙච්චර දවසක් Pickme තිබ්බේ ඒවගේ ඔඵර්ස්වත් ගන්නේ නැතිව මේකක ගිහින් මාරු වැඩේ උනේ.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    යකෝ MC එක ලගින් මම නැග්ගා. නිකමට මම ඇහුවා මීටරේ ඔන් කරා නේද කියලා. මු කියාපි සර් මීටරේ කැඩිලා කියලා. මම ඌට බැනලා මම කිව්වා මීටරේ කැඩිලා නම් මීටර් ටැක්සි බෝර්ඩ් එක ගලවන්න කියලා. කාලකන්නි. හයර් යන්න කලින් හොදට අහලා පලයන්, යෝගෝ එකට කොම්ප්ලේන් කරපන්. වයසක මනුස්සයෙක් ගිය නිසා බයිලා ගහලා ගානක් කඩාගන්න හදන්න ඇති.පිටකොටුවේ උන් මීටර් වෙනස් කරන් කිලෝමීටර් එකට 65/- ඇහුවම කියනවා වන් වේ ලු. කාට කියන්නද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    complain එකක් දාපං

    හැබැයි උබට සල්ලි හම්බවෙන්නේ නෑ
    ඒ ඉතුරු ගානට හරියන්න තව ride එකක් ගන්න පුළුවන් වෙයි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යකෝ MC එක ලගින් මම නැග්ගා. නිකමට මම ඇහුවා මීටරේ ඔන් කරා නේද කියලා. මු කියාපි සර් මීටරේ කැඩිලා කියලා. මම ඌට බැනලා මම කිව්වා මීටරේ කැඩිලා නම් මීටර් ටැක්සි බෝර්ඩ් එක ගලවන්න කියලා. කාලකන්නි. හයර් යන්න කලින් හොදට අහලා පලයන්, යෝගෝ එකට කොම්ප්ලේන් කරපන්. වයසක මනුස්සයෙක් ගිය නිසා බයිලා ගහලා ගානක් කඩාගන්න හදන්න ඇති.පිටකොටුවේ උන් මීටර් වෙනස් කරන් කිලෝමීටර් එකට 65/- ඇහුවම කියනවා වන් වේ ලු. කාට කියන්නද?




    :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    complain එකක් දාපං

    හැබැයි උබට සල්ලි හම්බවෙන්නේ නෑ
    ඒ ඉතුරු ගානට හරියන්න තව ride එකක් ගන්න පුළුවන් වෙයි


    ඉතුරු ගාන හම්බුනේ නැතත් කමක් නෑ බන් මූට ඇක්ෂන් එකක් ගන්නවා නං ඇති.:yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    bump
    complain karapan, thama aluth company ne, un oya aul muladima hadaganna ona, naththam pawathmak na
    oya wage kalakanni nam ekai set une, uta banala metare gana dela awa man h^kaganin kiyala, godak welawata mata uber ehema set wena un hena hoda ewun
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,790
    113
    mona action da ban aluth company. thiyana 3wheel tikath ayin karanna un kamathi na. mokada owayin thamayi unta income ekak enne.

    uber palayan meeta passe.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,705
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උගෙ නම්බරේ තියෙනවනෙ. කෝල් කරල හයර් එකක් යන්න කියල ගෙන්න ගනින් ඔය පැත්තෙ කැලෑ පාරකට ගෙනිහින් බෙල්ල කපපන්:dull:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,790
    113
    උගෙ නම්බරේ තියෙනවනෙ. කෝල් කරල හයර් එකක් යන්න කියල ගෙන්න ගනින් ඔය පැත්තෙ කැලෑ පාරකට ගෙනිහින් බෙල්ල කපපන්:dull:
    bella kapanna ona na. ayem hire ekak gihin salli nodee hitapan. kalin gaththu eka hilawu karanna kiyapan.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Complain karapan mekata nam, aniwa action ekak gani

    meter taxi samaharu henama nahara karayo, ja eladi ekek set una mata gamanak yanan hadissi wela pickme danne nethuwa tak gala pare ekaakta atha demma,
    meter da kiyala ahuwama lagatada yanne alagtanam meter one ne neh gaga baila kiyewanna gatta, epa kiyala giyath mu passen awith wada denawa , anthime pickme ekak dan giye
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    yogo eke driversla trained nehe. inne parana mindset eke unma thamai. uber walin wage driver training ekak denne nehe hariyata