bump
complain karapan, thama aluth company ne, un oya aul muladima hadaganna ona, naththam pawathmak na
oya wage kalakanni nam ekai set une, uta banala metare gana dela awa man h^kaganin kiyala, godak welawata mata uber ehema set wena un hena hoda ewun
කරා බන්... මොකුත් ඇක්ෂන් එකක් ගයිද දන්නේ නෑ. මම ගියේ නෑ බන් හයර් එක ගියේ අම්මා විතරයි. අම්මාව රවට්ටලා අරන් තියෙන්නේ මූ.
mona action da ban aluth company. thiyana 3wheel tikath ayin karanna un kamathi na. mokada owayin thamayi unta income ekak enne. uber palayan meeta passe.
අද ගියා බන් උබර් ගෙන ගාන ශේප්..
උගෙ නම්බරේ තියෙනවනෙ. කෝල් කරල හයර් එකක් යන්න කියල ගෙන්න ගනින් ඔය පැත්තෙ කැලෑ පාරකට ගෙනිහින් බෙල්ල කපපන්

bella kapanna ona na. ayem hire ekak gihin salli nodee hitapan. kalin gaththu eka hilawu karanna kiyapan.
ඕක තමා කරන්න ඕනේ බන් නියම වැඩේ.

එත් මූම සෙට් කර ගන්න එක තමා අමාරු වැඩේ.
please complain and make the company aware of the incident
කරා
ත්‍රීවීල්කාරයො ගාව කොහොමත් පිහියක් තියෙනව. මුගෙ බෙල්ල කපයි.
Complain karapan mekata nam, aniwa action ekak gani
meter taxi samaharu henama nahara karayo, ja eladi ekek set una mata gamanak yanan hadissi wela pickme danne nethuwa tak gala pare ekaakta atha demma,
meter da kiyala ahuwama lagatada yanne alagtanam meter one ne neh gaga baila kiyewanna gatta, epa kiyala giyath mu passen awith wada denawa , anthime pickme ekak dan giye
ඔහොම ඩයල් එකක් තමා බන් මූත්.. මූ හයර් එක ඇවිල්ලා අපේ ගෙවල් පැත්තට ඒ චාන්ස් එකෙන් තමා හයර් එක වැදුනේ app එකෙන්. මූ හයර් එක ඇවිල්ලා අපහු උගේ ගෙදර යන පාරෙමයි අපේ හයර් එකත් ගිහින් තියෙන්නේ. උගේ විස්තර ඔක්කොම යෝගෝ එකෙන් කිවා.
yogo eke driversla trained nehe. inne parana mindset eke unma thamai. uber walin wage driver training ekak denne nehe hariyata
අනේ මන්දා බන්.. එහෙම නං මුන් app එක පාවිච්චි කරන්න දන්නේ කොහොමද ??
අම්මා විතරනේ ගිහින් තිබ්බේ බන්.
මීටර් taxi නම් නගින්න කලින් බලන්න මෙටෙර් එක දිහා. meter ඔන් කරන්න කලින් එකෙ වැටෙනව KM එකට සෙට් කරල තියෙන ගාන.
- යොගො සීන් එක නම් කතා කරල කියන්න , එක ඩ්‍රිවෙර් කෙනෙක් නිසා companyයම චොර කරන්න හොද නැනෙ
යෝගෝ එකේ කලින් මම බුකින් එකක් දාල ඒ ලග හිටිය 3 විල් කාරයා ඈත ඉන්නේ කියලා එන්න බෑ කිවා හයර් එකේ තැන අහලා හයර් එක 60ක එකක් එදා තිබ්බේ. ඌ ඒ වෙලේ හිටියේ මම ඉන්න හරියම වගේ.මූව මැප් එකේ පෙන හින්දා. එදා එක අත හැරලා දැම්මා.
දෙවෙනි පාර මේ වගේ එකක් උනාම සද්ද නොකර ඉන්න බෑ නේ බන්.
3wheel un nam maha pakku ban...
complain ekak dapan... fb post ehemath dapan... oya company api thama hadala ganna oni

කරන්න ඕනේ ඔය වැඩේ බන්.
salli dunne ai ban? dila kiyawala wadak na,
මම ගියේ නෑ බන් හයර් එක අම්මා ගියේ ඊට පස්සේ මූ අම්මව රවට්ටලා අරන් තියෙන්නේ.
Balapn mata wenna neh oya wage seen. Mata una nam Hukawala free ride 2-3k gannawa.

උන් දෙන්නේ නෑ බන් ෆ්‍රී හයර්... ප්‍රොමෝෂන් එකක් වත් නෑ නේ අඩුම ගානේ.
උබර් දාගනින් බන්
දැනට අඩුම ගාන තියෙන්නෙ උබර් වල

අද උබර් ගියේ බන්. එක හොදයි වාත සින් නෑ.
කරා බන්.
Complain kara kiyala wadak na, action ekak gai kiyala hithana amarui ona nam free ride ekak dei , eth ung kiyai ai app eke gana nathiwa athin salli dunne kiyala. athin dunna proof pennath ba, 3 weel kara hora yakek . wasaka nisa gana kada gena, 3 weel ekak aduma KM22-25duwana liter ekakta nuwara pathe, aduma hire ekakin 60 % wada thiyenwa.
එක ඇත්ත මල්ලි... ඌ හොරෙක්... ඌ කොහොමත් අපේ පැත්තේ හයර් එකක් ඇවිල්ලා අපහු යන්න ඉදලා තියෙන්නෙත් අපි ගිය පැත්තටමයි. එහෙම එකේ අපිට හයර් එක වැදුනේ නැත්තන් ඌ හිස්ව අපහු එහෙ යන්නේ. ඌ නිකන් අපිව යන ගමන් දාන ගිහින්, තව වැඩිපුරත් අරන් වගේ.
bad review ekak dapan app store / google play

කරා
Hora kawath kaman natho. Sinhala companies walata sup eka dendo.
අපි සිංහල කියලා කැක්කුමක් ඇති කර ගන්න කලින් හයර් එක එන ඩ්‍රයිවර් කාරයා හයර් එක යන එකත් සිංහල කියල කැක්කුමක් තියෙන්නේ එපයි.
hema ekema innawa ohoma kari saththu. oka ithin sinhala kama thamai. app eke aulak newei.

උන් මොකුත් ඇක්ෂන් එකක් අරන් නැති පාටයි. උන්ට ගොඩක් කම්ප්ලේන් එනවාලු කියනවා දැන් දවසට

වැඩක් නෑ ආයේ නං යෝගෝ ජරාවෙ යන්නේ නෑ බන්.