YOGO-TAXI-හොරා

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම ගොඩක් වෙලාවට Uber පාවිච්චි කරන්නේ ඔය වගේ සීන් හින්දා බං.
    විශේෂයෙන්ම Driversලටයි Customersලටයි යම්කිසි රාමුවක් ඇතුලේ වැඩ කරන්න තියෙන්නේ.
    දැන් බලපං ඔය වගේ සීන් ඒකක් Uber ඒකේ වුනානම් උබ Complain කරපු ගමන් ඩ්‍රයිවර් ව බ්ලොක් කරලා උන්ගේ ඔෆිස් ඒකට එන්න කියලා ඒ් ප්‍රශ්නෙ විසදනවා. ඔය වගේ සීන් දෙකක් තුනක් උන ගමන් සදා කාලයටම ඩ්‍රයිවර් ව බ්ලොක් වෙනවා.
    ඒ හින්දා ඩ්‍රයිවර් ලා සීමාවක් ඇතුලේ සාධාරණව වැඩ කරනවා.
    අනිත් ඒ්වගේ ඩ්‍රයිවර්ලගේ කොලිටියක් නෑ බං. මොකද Uber ඒකේ වගේ හරියට Rules නැති නිසා.
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පික් මි ෆුඩ් එකෙන් මට උනා ඔය වගේම කෙලියක් හැපී මිඉල් එකකුයි වෙජි බර්ගර් එකකුයි ගත්තා මැක් ඩොනල්ඩ් බයික් එකේ දෙන්නෙක් ආව ඇවිත් එක බැග් එකක් දුන්න මම ඇහුවම කිව්වා දෙකම එකට දාල කියලඋන් කෙළගෙන ගිය බලනකොට ස්ටිකර් කඩල එක බැග් එකට බර්ගර් දෙක විතරක් දාල හැපි මිඉල්ඉ එකේ ඉතුරුව උන් ගල් කරලා කම්ප්ලේන් කරා තවම නෝ ඇක්ෂන් මටත් සල්ලි ඕනේ නැහැ කරපු කැරි වැඩේට දඬුවමක් දෙන්න ඕනැ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,745
    113
    මොනව කරන්නඩ බන් පික්මී යන්නේ නෑ සහරානට පින්සිද්ද වෙන්න.
    කෑන්ගරු හරි උබර් හරි තමා.
    ගෙවල ලගදිනම් ටවුන් එකේ ඉන්න එකා
    උබර් එකේ මුල් කාලේ හයිවේ පෑත්ත වරද්දලා උන් රිපන්ඩ් කලා
    පස්සේ උනේම නෑ ඔහොම කේස්
     
    Last edited:

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,374
    4,004
    113
    පික් මි ෆුඩ් එකෙන් මට උනා ඔය වගේම කෙලියක් හැපී මිඉල් එකකුයි වෙජි බර්ගර් එකකුයි ගත්තා මැක් ඩොනල්ඩ් බයික් එකේ දෙන්නෙක් ආව ඇවිත් එක බැග් එකක් දුන්න මම ඇහුවම කිව්වා දෙකම එකට දාල කියලඋන් කෙළගෙන ගිය බලනකොට ස්ටිකර් කඩල එක බැග් එකට බර්ගර් දෙක විතරක් දාල හැපි මිඉල්ඉ එකේ ඉතුරුව උන් ගල් කරලා කම්ප්ලේන් කරා තවම නෝ ඇක්ෂන් මටත් සල්ලි ඕනේ නැහැ කරපු කැරි වැඩේට දඬුවමක් දෙන්න ඕනැ

    Kari wadak neh... pickme food wala order kadana Sinhalu da dan na :| hamba magul use kranna epa bn.

    complain karapan kokatath.. mama nam oya food delivery scene ekata echchcara kamathi na personally. mokada api kana kaama kaden ganna wa tharam connection ekak athi wenne na neh. delivery un karana kari wada youtube thiyenawa poddak balapnko.

    issara nam pizza order karala gennuwa... dan nam town eken genwa mamama:D