movie/tv series favorite scene?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කැමතිම එකක් කියලා කියන්න බැරි තරම් තියෙනවා. :love:
    ඒ නිසා කැමතිම එකක් නැතුව හිතේ දුකකින්, කැළඹීමකින් ඉන්න වෙලාවක චිත්‍රපටියක් බලලා පපුවට කම්පනයක් වගේ එක මොහොතකට දැනුන එකක් ගැන කියන්නම්. :sorry:
    Dancer in the Dark චිත්‍රපටියේ සෙල්මා ගයන අන්තිම ගීතය. :(

    one of the most depressing movies ever,, :love:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Game of Thrones

    Battle of the bastards වල jon snow rickon ව බේරගන්න ඉස්සරහට ගිහිල්ල රිකොන් මැරුනට පස්සෙ battle field එකේ ඉස්සරහටම වෙලා තනිවෙලා රැම්සිගෙ පැත්තෙ ඉඳන් හෙන අස්වයො සේනාවක් එද්දි සේරම බලාපොරොත්තු අතෑරල පටිය ගලෝලම අරගෙන ශීත් එක විසික් කරල කඩුව අතේ තියාගෙන බලාගෙන ඉන්න මොහොත :love:
    මාත් කැමතිම එකක් සහ එතෙක් මෙතෙක් රූපවාහිනියට හැදුනු හොඳම දර්ශනවලින් එකක් ඕක. :love:
    ජොන් ස්නෝ Night King මුලින්ම දකින දර්ශනයටත් කැමතියි. :yes:
    තව මං කැමතියි "ලෝහිත මංගල්ලේ" (The Red Wedding) සිදුවීම්වලට සහ පස්සේ වෝල්ඩ ෆ්‍රේගෙ බෙල්ල කපද්දි ආර්යාගෙ මූණෙ හැඟීම් ප්‍රකාශනයට. :sorry:
    නෙඩ්ගෙ බෙල්ල කපන දර්ශනය ආර්යා බලන් ඉන්න කොටස. :(
    The Winds of Winter එකේ සර්සී පළිය ගන්න එක අධ්‍යක්ෂණය කරලා තිබුණු විදිහටයි ඒකෙ පියානෝ හඬටයි කැමති. :cool:
    ඩෙනේරිස්ව නිදහස ලබපු මිනිස්සු උස්සගෙන "Mhysa" කියලා කෑගහන එකත් කැමති එකක්. :)
    මෙතනින් නවතින එක හොඳයි නැත්නම් කියලා ඉවරයක් වෙන්නෙ නෑ. :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    white walkers ලව නිතර නිතර පෙන්නන්න අරගෙන උන්ව familiar වුනාට පස්සෙ උන් ගැන තිබුණ භය නැති වෙලා ගියා :(
    මුල හරියෙ තමා පට්ට.
    උතුරුට යන අය හිටි හැටියෙ අතුරුදහන් වෙනව
    මිනී තිබුණ ඒව ටිකකිං බලද්දි නෑ etc
    වෙන්නෙ මොනාද කව්ද කරන්නෙ කියල කිසිම දෙයක් දන්නැති කාලෙ තමා white walkers ලගෙ නියම ගුප්ත ස්වභාවය තිබ්බෙ :love:
    අන්තිම හරිය වෙද්දි white walkers ලත් ඒ හැටි දෙයක් නෙමේ තවත් සත්තු ජාතියක් වගේ හෙන සාමාන්‍ය විදිහට දකින්න පුරුදු වුනා :(

    අනික් පට්ටම සීන් එක jon snow battle of the bastard එකේ හුස්ම ගන්නවත් බැරුව හිර වෙන එක. ඒක නං මාරම තාත්වික විදිහට හදල තිබ්බ ඇත්තටම දැනෙන්න :love:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    giphy-downsized-large.gif

    දැක්කම හරි සුන්දරයි වගේ තමා

    ගඳ ගැන කතා නොකර ඉමු :sorry:
     
    • Like
    Reactions: N i m

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Breaking the Waves?

    one of the most depressing movies ever,, :love:
    Have you watched "Breaking the Waves" by the same director Lars von Trier? :(
    To be honest, whenever I'm feeling very sad or alone or depressed, I watch such movies! :love:
    I just don't know why. :no:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අනේ ඉතිං මට ඉංග්‍රීසියෙන් කමෙන්ට් කරන්ඩ බෑනෙ :sorry:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මහා යුද්ධය | Great War

    white walkers ලව නිතර නිතර පෙන්නන්න අරගෙන උන්ව familiar වුනාට පස්සෙ උන් ගැන තිබුණ භය නැති වෙලා ගියා :(
    මුල හරියෙ තමා පට්ට.
    උතුරුට යන අය හිටි හැටියෙ අතුරුදහන් වෙනව
    මිනී තිබුණ ඒව ටිකකිං බලද්දි නෑ etc
    වෙන්නෙ මොනාද කව්ද කරන්නෙ කියල කිසිම දෙයක් දන්නැති කාලෙ තමා white walkers ලගෙ නියම ගුප්ත ස්වභාවය තිබ්බෙ :love:
    අන්තිම හරිය වෙද්දි white walkers ලත් ඒ හැටි දෙයක් නෙමේ තවත් සත්තු ජාතියක් වගේ හෙන සාමාන්‍ය විදිහට දකින්න පුරුදු වුනා :(

    අනික් පට්ටම සීන් එක jon snow battle of the bastard එකේ හුස්ම ගන්නවත් බැරුව හිර වෙන එක. ඒක නං මාරම තාත්වික විදිහට හදල තිබ්බ ඇත්තටම දැනෙන්න :love:
    අපෝ ඒවා මතක් වෙද්දීත් දුකයි. :(
    අවුරුදු ගාණක් බලන් හිටිය රූපවාහිනී ඉතිහාසයේ හොඳටම ගොඩනගාගෙන ආව "මහා යුද්ධය" (Great War) කරද්දී මරණෙන් පවා නැගිටලා ඒ වෙනුවෙන්ම ගෙනාව ජොන් ස්නෝ මුකුත් කරකියාගන්න බැරුව ඉබාගාතේ ඇවිදිනවා විතරයි. :angry:
    Night King නිකන්ම මැරිලා ගියා. :angry:
    හිතාගන්නවත් බෑ මුලින් තිබ්බ නියම Game of Thrones "ගතිය" අන්තිම seasons දෙකේ දී පිටපතින් හෑල්ලු වෙලා ගිය හැටි. :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Have you watched "Breaking the Waves" by the same director Lars von Trier? :(
    To be honest, whenever I'm feeling very sad or alone or depressed, I watch such movies! :love:
    I just don't know why. :no:

    von trier is known for those kinda movies...
    i haven't watched breaking the waves yet but will watch in near future,,
    i think melancholia too is his movie..which gives the same feeling... if u enjoyed dancer in the dark u will most definitely enjoy it
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Restaurant Scene | The Godfather

    The Godfather පළවෙනි චිත්‍රපටියේ මේ දර්ශනයට කැමති අය ඉන්නවා ද? :love:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Have you watched "Breaking the Waves" by the same director Lars von Trier?
    To be honest, whenever I'm feeling very sad or alone or depressed, I watch such movies!
    I just don't know why.

    one of the most depressing movies ever,,

    im glad she's not imogen poots

    von trier is known for those kinda movies...
    i haven't watched breaking the waves yet but will watch in near future,,
    i think melancholia too is his movie..which gives the same feeling... if u enjoyed dancer in the dark u will most definitely enjoy it
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Holding hands and waiting...

    von trier is known for those kinda movies...
    i haven't watched breaking the waves yet but will watch in near future,,
    i think melancholia too is his movie..which gives the same feeling... if u enjoyed dancer in the dark u will most definitely enjoy it
    I have watched "Melancholia". :love:
    I still remember that very intense ending scene: Holding hands and waiting as the planet comes closer... :(
    By the way I didn't enjoy "Dancer in The Dark" at all. :angry:
    I felt like out of breath in the end! :baffled:
    But I love that movie so much. :love:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    I have watched "Melancholia".
    I still remember that very intense ending scene: Holding hands and waiting as the planet comes closer...
    By the way I didn't enjoy "Dancer in The Dark" at all.
    I felt like out of breath in the end!
    But I love that movie so much.

    not only but also
    stick no bills
    no smoking
    no parking