ubala balapu film/tv series wala kamathima scenes monada? aye ayeth balanawa, mathakaye raduna.., ?
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,652 113 hell Jul 4, 2019 #1 ubala balapu film/tv series wala kamathima scenes monada? aye ayeth balanawa, mathakaye raduna.., ? Reactions: lodbrok
ඇට්ටරයා Well-known member May 8, 2013 2,546 1,254 113 මෙන්න මෙතන Jul 4, 2019 #3 https://m.youtube.com/watch?v=tJCBM9E4xAI Reactions: KasunKDP
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,652 113 hell Jul 4, 2019 #4 ^Buddhika^ said: Click to expand...
Arthur Curry Well-known member May 1, 2019 2,313 416 113 ֍.මේරා ලඟ.֎ Jul 4, 2019 #5 Reactions: KasunKDP
Hyaenidae Well-known member Apr 8, 2015 52,623 2 54,189 113 Jul 4, 2019 #6 -POLO Sisila Galana Mint Sidura -POTC Captain Elizabeth "Gentlemen, hoist the colors"
Hyaenidae Well-known member Apr 8, 2015 52,623 2 54,189 113 Jul 4, 2019 #8 - Soora Pappa cake song Reactions: KasunKDP
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 4, 2019 #12 GOT spoiler alert Kasun** . . . . . Battle of the bastards වල jon snow rickon ව බේරගන්න ඉස්සරහට ගිහිල්ල රිකොන් මැරුනට පස්සෙ battle field එකේ ඉස්සරහටම වෙලා තනිවෙලා රැම්සිගෙ පැත්තෙ ඉඳන් හෙන අස්වයො සේනාවක් එද්දි සේරම බලාපොරොත්තු අතෑරල පටිය ගලෝලම අරගෙන ශීත් එක විසික් කරල කඩුව අතේ තියාගෙන බලාගෙන ඉන්න මොහොත
GOT spoiler alert Kasun** . . . . . Battle of the bastards වල jon snow rickon ව බේරගන්න ඉස්සරහට ගිහිල්ල රිකොන් මැරුනට පස්සෙ battle field එකේ ඉස්සරහටම වෙලා තනිවෙලා රැම්සිගෙ පැත්තෙ ඉඳන් හෙන අස්වයො සේනාවක් එද්දි සේරම බලාපොරොත්තු අතෑරල පටිය ගලෝලම අරගෙන ශීත් එක විසික් කරල කඩුව අතේ තියාගෙන බලාගෙන ඉන්න මොහොත
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 4, 2019 #13 charith84 said: Click to expand... who da fuck is she ? she looks like imogen poots
Hyaenidae Well-known member Apr 8, 2015 52,623 2 54,189 113 Jul 4, 2019 #14 Pessimist said: who da fuck is she ? she looks like imogen poots Click to expand... Vica Kerekes
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 4, 2019 #16 Hyaenidae said: Vica Kerekes Click to expand... ty
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,652 113 hell Jul 4, 2019 #17 Pessimist said: ty Click to expand... ubath dan ganunta asa wela,, issara wage nemei..
N i m Active member Aug 19, 2016 650 139 43 Jul 4, 2019 #18 අන්තිම ගීතය | අඳුරේ රඟන්නිය කැමතිම එකක් කියලා කියන්න බැරි තරම් තියෙනවා. ඒ නිසා කැමතිම එකක් නැතුව හිතේ දුකකින්, කැළඹීමකින් ඉන්න වෙලාවක චිත්‍රපටියක් බලලා පපුවට කම්පනයක් වගේ එක මොහොතකට දැනුන එකක් ගැන කියන්නම්. Dancer in the Dark චිත්‍රපටියේ සෙල්මා ගයන අන්තිම ගීතය.
අන්තිම ගීතය | අඳුරේ රඟන්නිය කැමතිම එකක් කියලා කියන්න බැරි තරම් තියෙනවා. ඒ නිසා කැමතිම එකක් නැතුව හිතේ දුකකින්, කැළඹීමකින් ඉන්න වෙලාවක චිත්‍රපටියක් බලලා පපුවට කම්පනයක් වගේ එක මොහොතකට දැනුන එකක් ගැන කියන්නම්. Dancer in the Dark චිත්‍රපටියේ සෙල්මා ගයන අන්තිම ගීතය.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 4, 2019 #19 KasunKDP said: ubath dan ganunta asa wela,, issara wage nemei.. Click to expand... im glad she's not imogen poots
KasunKDP said: ubath dan ganunta asa wela,, issara wage nemei.. Click to expand... im glad she's not imogen poots