High Tea At GalleFace Hotel Colombo- 1500 LKR

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    සන්ග්ලාස් දාල ජොකා පිටින් ගියත් අවුලක් නෑ. සිංහලෙන් නැතුව වෙන මොනවා හරි භාෂාවක් කියල හිතෙන විදියට ටෝක දාපන්. :cool::cool:


    even I look like a gameh Sinhalaya, few times misunderstood as a non-sri lankan guy. when I was with foreigners :cool:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    එතන මව් භාෂාවෙන් කතා කරොත් අවුල්ද? මම නං සාමාන්‍යයෙන් ඕවට යන්නෙම නෑ. ඒක නිසා ඕවගේ වැඩ පිළිවෙල ගැන අවබෝධයකුත් නෑ. පොඩ්ඩක් කිව්වොත් වටිනවා. Order කරන විදිහ, Etiquette වගේ දේවල්

    wedi deiyak na ban giya kelinma sinhalen katha karapan :yes: uba gihin kala yanakota bill eka pay krla palayan mona dress code magulak wath na ;)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඇයි යකෝ අච්චර දේවල් තියෙද්දි ජුජුබ්ස් කෑවෙ.
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,300
    639
    113
    ඇයි යකෝ අච්චර දේවල් තියෙද්දි ජුජුබ්ස් කෑවෙ.

    Lol.කන්න හිතුණා bang ,ඇත්තටම tharahata keeve.not worth for the money නිසා
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    thawa 500k dala kingsbury giya nam labai wage ban

    oheta wada patta variety ekak tiyena kingsbury eke
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,300
    639
    113
    thawa 500k dala kingsbury giya nam labai wage ban

    oheta wada patta variety ekak tiyena kingsbury eke

    Iyoo broo.මම කතා කරලා ඈහුවා.kigsbury එකේ දෑන් high tea නෑ eyalage.ඔන්න ඔඉකයි එත්ත තත්වේ ISIS attack එකෙන් පස්සේ