not bad for 1500 ne.. uba mona day eke da giye?
Brahaspathinda davasaka giyee
High tea ඇවිත් තුන් වේලට හරියන්න කන්න එපා
මිට
හෝටලේ manager
![]()
okata yanna dress code ekak thiyeda ban? shortak gahan yanna barida?

සන්ග්ලාස් දාල ජොකා පිටින් ගියත් අවුලක් නෑ. සිංහලෙන් නැතුව වෙන මොනවා හරි භාෂාවක් කියල හිතෙන විදියට ටෝක දාපන්.![]()
එතන මව් භාෂාවෙන් කතා කරොත් අවුල්ද?

නෑ නෑ එහෙම එකක් නෑ. ජොකා පිටින් ගිහින් සිංහලෙන්කතා කරාම අවුල් නේ. වෙන භාෂාවක් කතා කරන විදියට කතා කරාම වෙන කොහෙහරි රටක බුවෙක් කියල හිතාවි.![]()
hahaඑතන මව් භාෂාවෙන් කතා කරොත් අවුල්ද? මම නං සාමාන්‍යයෙන් ඕවට යන්නෙම නෑ. ඒක නිසා ඕවගේ වැඩ පිළිවෙල ගැන අවබෝධයකුත් නෑ. පොඩ්ඩක් කිව්වොත් වටිනවා. Order කරන විදිහ, Etiquette වගේ දේවල්
සිංහලෙන් ඔර්ඩර් කරන්න අවුලක් හිතන්න එපා බන්. තමන්ගේ රටේදී මව් භාෂාව පාවිච්චි කරන්න බැරි නම් වෙන කොහෙදිද පාවිච්චි කරන්නේ??? බුෆේ නම් ඉතින් ඔර්ඩර් කර කර ඉන්න ඕනේ නෑනේ. සල්ලි ගෙවල කන නිසා කස්ටර්මර් ඉස් ද කිංග් කියල හිතන් කන්නයි තියෙන්නේ.

Aiyoo machang, sinhalen katha karana. kisi aulak nee. ethana veda karanna suddo nevei nay inne,
එතන මව් භාෂාවෙන් කතා කරොත් අවුල්ද? මම නං සාමාන්‍යයෙන් ඕවට යන්නෙම නෑ. ඒක නිසා ඕවගේ වැඩ පිළිවෙල ගැන අවබෝධයකුත් නෑ. පොඩ්ඩක් කිව්වොත් වටිනවා. Order කරන විදිහ, Etiquette වගේ දේවල්