indapan kusal mendis bowl karanakan.

ind ta nz set weida
අපේ අයියලා ශර්මාගෙන් ජරාවක් වත් ගත්තද දන්නේ නෑ ,
මෙහෙම ගියොත් මු සංගාගේ රෙකෝඩ් එක කඩයි.
(most number of centuries in a single edition of the World Cup , Sanga, 4 Centuries 2015)
anith match eka patta gemak yayi wage ada![]()
lol ekawath balamu itin dn
kohomada gahilla
ape un gana nm ktha karala therumk naha 
Sachin ge record ekath ganiwi Rohit

kohomada gahilla
ape un gana nm ktha karala therumk naha
![]()
ඒකටත් අනිවා ශොට් එක හම්බවෙයි,
සෙමි එකත් තියෙනවනේ,
...
යකෝ ශර්මව කඩපියා !!!!![]()

