|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ IPL හුත්ත නිසා තමා අපේ උන් ගූ උනේ.... අපේ උන්ගෙ ටෙක්නික්ස් හැමදේම උන් දන්නවා,මාලි යන දවසෙවත් උට විකට් එකක් ගන්න බැරි උනා..හෙන අවුල් බන්... මුන්ට මොනාවෙලාද මන්දා..දවසක් ගැහුවොත් සතියක් රෙනවා

    :no: :no:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    "අපි හැම තරගයක්ම ජය ගන්න උත්සහ කළා. නමුත් දැන් අපිට අවසන් පූර්ව තරගයට එන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. පස්වැනි ස්ථානයට පත්වෙන්න පුළුවන්. ඒ නිසා ඉන්දියාව පරාජය කරලා පස්වැනි තැනට පත්වෙන්න උත්සහ කරනවා."

    "ඉන්දියාව අයි.සී.සී. තරගාවලිවලදී හොඳට කී‍්‍රඩා කරනවා. අපි කොදෙව්වන් පරාජය කිරීමේ මානසික ශක්තිය සමග ඉන්දියාව පරාජය කරලා පස්වැනි ස්ථානයට පත්වෙන්න උත්සහ කරනවා." යනුවෙන්ද ධනංජය පවසා සිටියා.

    www.nethgossip.lk/article/34233

    :dull:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබලා දැක්කද සංගා කියපු දේ :D
    සංගා MCC එකේ ප්‍රසිඩන්ට් උනාම අලුත් laws දෙකක් ගෙනවලු ලංකාව වෙනුවෙන්.
    පලවෙනි එක ටොප් 3 වල වැඩියෙන්ම ගහන කෙනාට හුන්ගෙක් දෙනවලු.
    දෙවෙනි එක ලාස්ට් මැන්ට චාන්ස් තියෙනවලු ඕවර ඉතුරු උනොත් තනියම ගහන්න.
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    උබලා දැක්කද සංගා කියපු දේ :D
    සංගා MCC එකේ ප්‍රසිඩන්ට් උනාම අලුත් laws දෙකක් ගෙනවලු ලංකාව වෙනුවෙන්.
    පලවෙනි එක ටොප් 3 වල වැඩියෙන්ම ගහන කෙනාට හුන්ගෙක් දෙනවලු.
    දෙවෙනි එක ලාස්ට් මැන්ට චාන්ස් තියෙනවලු ඕවර ඉතුරු උනොත් තනියම ගහන්න.

    onna president :D:P
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    උබලා දැක්කද සංගා කියපු දේ :D
    සංගා MCC එකේ ප්‍රසිඩන්ට් උනාම අලුත් laws දෙකක් ගෙනවලු ලංකාව වෙනුවෙන්.
    පලවෙනි එක ටොප් 3 වල වැඩියෙන්ම ගහන කෙනාට හුන්ගෙක් දෙනවලු.
    දෙවෙනි එක ලාස්ට් මැන්ට චාන්ස් තියෙනවලු ඕවර ඉතුරු උනොත් තනියම ගහන්න.

    හුන්ගෙක්??? e mokakda bn
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    හුන්ගෙක්??? e mokakda bn

    මාළු වර්ගයක්

    Fish-Seed-Asian-Catfish-Magur.jpg
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    What a match
    Falling love with Alex Carey
    One stage Aus were 92-4 almost five down with kawaja injury
    But they come so much closer, lost by 10 runs.
    Ape lonthayo wagrda un professional cricketers, never give up, worth to win WC
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058

    :yes:
    11.gif
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    WC eke onama tough situation ekaka hodatama sellam kale Ausla vitharai.
    Wun thamai WC eka ussanna ona.

    :yes: