Health Mlafia සෞඛ්‍ය මාෆියාව

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    හෘද රෝග සඳහා stent , cardiac pacemaker වලටත් අක්ශි කාච වලටත් 15% මිළ ඉහළ දැමීමට 2019 රජය අවසර දී ඇත.

    අපි කවුරුත් දන්නේ නෑ මේ සඳහා කුමන දෙවියන් විසින් කුමන පූජා වට්ටියක් ගත්තා ද කියලා.

    කොහොමත් චන්දෙයක් ලං වෙද්දී ජනතාවට සහන අඩුවී , සමාගම් වලට සහන වැඩිවීම සාමාන්‍ය දෙයකි.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඔයා කියන්නේ වෛද්‍යවරුන්ට බයවෙන්න අයිතියක් නැහැයි කියලද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    ජාතික වැදගත් කමක් ඇති සංවේදී අංශයකින් කරුණු අසීරුවෙන් සොයා පුද්ගලික ලාභයයක් නොතකා, මෙම නූල ඇද ගෙන යාමට තැත් කළෙමි. නමුත් ඉතා සීමිත උනන්දුවක් ඇති මෙවැනි දේවල් වලට වඩා කාළීන උනන්දුව මත කාගේ හෝ ලීක් ගැන හෝ නිළියකගේ වග තුග ගැන හෝ කරපු පජාත වැඩ ගැන ලිවීම බොහෝ දෙනාගේ උවමනාව වී ඇත. එළකිරි ය පුහු ලාභ හරසුන් දේවලට හොඳ තැනකි. ඉතින් දෙයියෝ නැති තැන යක්කු පිනුම් ගසන බව පැරණි සෘශිතුමන් ගේ කියමනකි. මගේ සෞක්‍ය හොර එලිදරව්වට වඩා පුහු ආතල් නූල් වල බම්ප් දමමින් සිටීම හෝ වැදගත් බ්ලොග් කියවීමට ප්‍රිය වී සිටිමි.

    නැවත මෙහි අප්ඩේට් නැත.. කියවූ දැනුවත් වූ ඔබට ස්තුතියි.
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka

    Comment kare nathi unata man nam meka digatama kiyewwa. Nawaththanna epa bun wade. Digatama karan palayan. Matath oya filed eka gana sambandayak thiyenawa. :yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙඩිකල් රෙපා ගේ කාරිය. (Medical Delegates, Product specialist,Field coordinator,Sales promotion officer,Area coordinator)

    ලෙඩ්ඩු වැඩි ඩොකාලා සොයාගැනීම
    තෑගි,සාම්පල,මුදල්,මදුපාන,බඩු සප්ලයි.....ආදී බොහෝ දේ මගින් ඩොකා අවනත කර ගැනීම.

    බෙහෙත ලියන වාර ගණන වැඩි කර ගැනීම
    (Prescription)
    තවත් ඩොකා ලා අල්ලා ගැනීම.(Networking)

    ලියනවාර ගණන අඩු නම් ,වැඩි කර ගැණීමට පිලියම් යෙදීම.(Increasing promotion )

    පාමසි වලින් තමාගේ බෙහෙතම යන පරිදි Pharmacist / counter salesmen බැලන්ස් කිරීම

    කඩන ගාණ අනුව සමාගමෙන් ලැබෙන් commission එකෙන් luxury ජීවිතයක් ගෙවීම/ සිහින මැවීම.

    Bp
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ලගදි දවසක මන් ඉන්න දිස්ත්‍රික්කෙ හොස්පිටල් එකේ ඒසී සිස්ටම් එක බලන්න යන්න සිද්ද උනා තාක්ෂණික වැඩක් සම්බන්ධව. කියන්න සංතෝසයි මිත්‍රවරුනි සිස්ටම් එක අවුරුදු 15ක්ට වඩා පරනයි මේන්ටේනස් ගැන කතා නොකරමි, කියන්න දේවල් නම් බෝමයි, ඒ තියේටර් එකේ ඔපරේශන් වලට යනවට වඩා හොදයි ඉතින් (කොයි වෙලේ සිස්ටම් එකට කෙල වෙයිද දන්නෙ නෑ :(:()..... :dull::dull:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    General hospital nam CEB ekenmai balanne AC
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    genaral hospital neme
    mekath ewage system ekama pita company ekakata dila thiyenne
    un thama system eka karagena yanne :dull::dull::dull:

    Installation කරපු සමාගමෙන් බලන්නේ warranty කාලෙදී විතරයි.ඊට පස්සේ service agreement එන්න වෙනවා.නැත්නම් tender දාලා ගන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    ලංකාවේ ලොකුම Pharmaceutical සමාගම Bohra Muslim හේමාස් , sales වැටිලා කියලා ආරංචි. මේ ගැන දන්න අය ඉන්නවා ද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    මේ ගැන මීට කලින් කිරියේ වෙන​කෙනෙකුත් කතා කරලා තියනව මම දැක්කා.

    චැනලින් සෙන්ටර්වලින් උබලා බෙහෙත් අරන් තියනවද​? පොඩි උණක් හැදිලා බෙහෙත් ගන්න ගියත් පෙති 10කට වැඩිය දෙනවා. තව ෆාමසියෙන් ගන්නත් මොකක් හරි ලියලා දෙනවා. ඒත් ඒ ලෙඩේටම හන්දියේ ඉන්න ඩොකාගෙන් බෙහෙත් ගත්තොත් එයා දෙන්නේ පෙති 4ක් වගේ පොඩි ගානක්. මෙතනත් මොකක් හරි අවුලක් තියනවා මචන්. චැනලින් සෙන්ටර්වල දොස්තරලා පෙති ජාති ගොඩක් දෙන්නෙ ඇයි? අනිත් දේ තමයි ඒ තැන්වලින් පොඩි උණකටත් amoxicillin 500mg කරල දෙනවා. ෆාමසියේ වැඩ කරන අය කියනවා මේක පොඩි පොඩි ලෙඩවල්වලට බොන්න එපා කියලා. අනිත් දේ තමයි මේ කරල​ පොඩි උන්ටත් දෙනවලු. මේවගේ තව බෙහෙත් ජාති ගොදක් ගැන මත ෆාමසියක වැඩ කරන කෙනෙක් කිව්ව බන්.:(

    මේවා ගැනත් හොයන්න ඕනි බන්

    What's there to investigate? The problem is with people going to the channeling centre for a common cold. Most of them are viral infections and gets naturally healed. Do you think amoxil works for viral infections? No.
    For every silly cause people channel a specialist - and naturally he doesn't get a time to examine the genuine patient.:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    perhaps what he meant was that even non-specialists in reputed hospitals prescribe more compared to what u get in a simple dispensary found at every junction :yes:
    i've had similar experience with hemas.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113

    perhaps what he meant was that even non-specialists in reputed hospitals prescribe more compared to what u get in a simple dispensary found at every junction :yes:
    i've had similar experience with hemas.

    Oops.. sorry. I cannot find any reason why people do not stick to the simple dispensary - which was really the family doctor in the past. Thanks.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Installation කරපු සමාගමෙන් බලන්නේ warranty කාලෙදී විතරයි.ඊට පස්සේ service agreement එන්න වෙනවා.නැත්නම් tender දාලා ගන්නේ.

    :yes::yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    Installation කරපු සමාගමෙන් බලන්නේ warranty කාලෙදී විතරයි.ඊට පස්සේ service agreement එන්න වෙනවා.නැත්නම් tender දාලා ගන්නේ.

    agreement ekkak thiye un thama eke maintenance karanna one hari nm :P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    ලංකාවේ ලොකුම Pharmaceutical සමාගම Bohra Muslim හේමාස් , sales වැටිලා කියලා ආරංචි. මේ ගැන දන්න අය ඉන්නවා ද?
    Ow. Cipla takeover ekath ekka unge margins adu nisa distributors la awul kiyala seen ekak yanawa. Godak Hemas karana distributors la nawathwanna yanawalu monthend dumps nisa.

    E wagema me tike Muslim Pharmacy keepayakma wahuwa. Samahara un polu thiyala rata panala.