Cholesterol

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,889
    1,935
    113
    හැමෝටම cholesterol ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. එකම විසදුමයි තියෙන්නෙ.. අත්දැකීම් ඇති නිසයි කියන්නෙ. ගොරක කෑලි 7-8ක් නටන උණුවතුරට දාල උදේට බොන්න. තම්බන්න එපා. රෑට නටපු වතුර කෝප්පයකට දාන්න. වහල තියන්න උදේට බොන්න. සතියක් කරල බලපන්. පුදුම හිතෙයි වෙනසට !!
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    I know Fenugreek (Uluhaal) works his way to lower cholesterol. But should not be taken everyday.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    කුරැදු පාවිච්චියට ගනින්

    ow garlic is the other best option.

    but LDL cholesterol is difficult to remove bez its build up
    on liver and destroy liver cell
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,191
    754
    113
    QUOTE=Master malli;24621286]කුරැදු කුඩු කරල තේ හැදි දෙකක් විතර උණු වතුරට දාල බොන්න[/QUOTE]

    පින්සිද්ද වේවා :yes::yes: