හැමෝටම cholesterol ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. එකම විසදුමයි තියෙන්නෙ.. අත්දැකීම් ඇති නිසයි කියන්නෙ. ගොරක කෑලි 7-8ක් නටන උණුවතුරට දාල උදේට බොන්න. තම්බන්න එපා. රෑට නටපු වතුර කෝප්පයකට දාන්න. වහල තියන්න උදේට බොන්න. සතියක් කරල බලපන්. පුදුම හිතෙයි වෙනසට !!
I know Fenugreek (Uluhaal) works his way to lower cholesterol. But should not be taken everyday.

Why not daily? harmful ?![]()

කුරැදු පාවිච්චියට ගනින්
කොහොමද
කුරැදු කුඩු කරල තේ හැදි දෙකක් විතර උණු වතුරට දාල බොන්න