මචන්ලා , දැනට පාවිච්ච් කරන්නේ peo TV. ඒත් දැන් සතියක් තිස්සේ කොටු වැටෙනවා බන් , stuck වෙනවත් එක්ක.. SLT එකෙන් ආවා දෙපාරක්ම,උන් බලලා කියනවා මුකුත් වැරැද්දක් නෑලු... ඒත් ලෙඩේ එහෙම්මයි...
මම බැලුවේ ඩයලොග් වලට මාරු වෙන්න...
ඩයලොග් TV පාවිච්චි කරන කට්ටිය පොඩ්ඩක් කියනවද ඒකේ එහෙම Lag වීමක් නැද්ද? හොඳට පැහැදිලිව පේනවද?
වැස්ස වෙලාවට සිග්නල් නැති වෙලාම යනවද..? පොඩ්ඩක් සප් එකක් දියල්ලා මචන්ලා....

ඔව් බන්... මට නම් එපා වෙලා ඉන්නේ.. මුකුත් බලන්න බෑ කොටු වැටෙනවා... හම්මට එහෙම සීන් කෝන් එකක්ද.... 