PEO TV Vs Dialog Tv Image Quality

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මචන්ලා , දැනට පාවිච්ච් කරන්නේ peo TV. ඒත් දැන් සතියක් තිස්සේ කොටු වැටෙනවා බන් , stuck වෙනවත් එක්ක.. SLT එකෙන් ආවා දෙපාරක්ම,උන් බලලා කියනවා මුකුත් වැරැද්දක් නෑලු... ඒත් ලෙඩේ එහෙම්මයි...

    මම බැලුවේ ඩයලොග් වලට මාරු වෙන්න...

    ඩයලොග් TV පාවිච්චි කරන කට්ටිය පොඩ්ඩක් කියනවද ඒකේ එහෙම Lag වීමක් නැද්ද? හොඳට පැහැදිලිව පේනවද?

    වැස්ස වෙලාවට සිග්නල් නැති වෙලාම යනවද..? පොඩ්ඩක් සප් එකක් දියල්ලා මචන්ලා....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මටත් ඔය කෙස් එකම තිබ්බා
    ඩයලොග් යන්නහ් බැලුවෙහ් .. උන් සෙන්සර් කරනවා කියන්නෙහ් ඇත්තද ? කටහ් කන එවා .. කඩු ෆයිට් එහෙමහ් ?
     
    • Like
    Reactions: JuZe_BaNda

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මටත් ඔය කෙස් එකම තිබ්බා
    ඩයලොග් යන්නහ් බැලුවෙහ් .. උන් සෙන්සර් කරනවා කියන්නෙහ් ඇත්තද ? කටහ් කන එවා .. කඩු ෆයිට් එහෙමහ් ?

    :dull: ඔව් බන්... මට නම් එපා වෙලා ඉන්නේ.. මුකුත් බලන්න බෑ කොටු වැටෙනවා... හම්මට එහෙම සීන් කෝන් එකක්ද.... :shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    peo TV. ඒත් දැන් සතියක් තිස්සේ කොටු වැටෙනවා බන් ,

    මටත් ඔය කෙස් එකම තිබ්බා
    ඩයලොග් යන්නහ් බැලුවෙහ් .. උන් සෙන්සර් කරනවා කියන්නෙහ් ඇත්තද ? කටහ් කන එවා .. කඩු ෆයිට් එහෙමහ් ?

    ඉතින් බලපන්.. පීයෝ ටීවී එකෙත් සෙන්සර් කරපු නිසා තමයි අරූට කොටු කොටු වැටිල පෙනිලා තියෙන්නේ. උඹල කියන්නෙ කටහ්කන ඒවායි, රන් තැඹිලි උරාහ් බොන ඒවයි කොටු නොදා දාපන් කියලද? :baffled::baffled::baffled:

    ඩයලොග් හොදයි. හැබැයි වැස්සක් වහින්න පැය ගානකට කලින් ඉදලම කෙළ වෙනවා බොහෝ දුරට...
    :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉතින් බලපන්.. පීයෝ ටීවී එකෙත් සෙන්සර් කරපු නිසා තමයි අරූට කොටු කොටු වැටිල පෙනිලා තියෙන්නේ. උඹල කියන්නෙ කටහ්කන ඒවායි, රන් තැඹිලි උරාහ් බොන ඒවයි කොටු නොදා දාපන් කියලද? :baffled::baffled::baffled:

    ඩයලොග් හොදයි. හැබැයි වැස්සක් වහින්න පැය ගානකට කලින් ඉදලම කෙළ වෙනවා බොහෝ දුරට...
    :sorry:

    සිරාවටම ඩයලොග් වල කට කන එවා ... රන් තැබිලි බොන එවත් සෙන්සර්ද බ0 ?
    හොරර් ගොර් සින් එහෙමත් සෙන්සර් ද ? බ්ලඩ් රිලෙටඩ් ? :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාවටම ඩයලොග් වල කට කන එවා ... රන් තැබිලි බොන එවත් සෙන්සර්ද බ0 ?
    හොරර් ගොර් සින් එහෙමත් සෙන්සර් ද ? බ්ලඩ් රිලෙටඩ් ? :oo:

    සමහර වෙලාවට බ්ලැක් ඇන්ඩ් වයිට් කරනවා බ්ලඩ් සීන්..:(
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    සිරාවටම ඩයලොග් වල කට කන එවා ... රන් තැබිලි බොන එවත් සෙන්සර්ද බ0 ?
    හොරර් ගොර් සින් එහෙමත් සෙන්සර් ද ? බ්ලඩ් රිලෙටඩ් ? :oo:

    සමහර වෙලාවට බ්ලැක් ඇන්ඩ් වයිට් කරනවා බ්ලඩ් සීන්..:(

    :baffled::baffled::baffled: පරණ ගොනා හොඳයි වගේ.....:dull:
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    499
    370
    63
    Colombo
    මොන චැනල් එක ගැන ද ඔය කතා කරන්නේ ? මම දැන් අවුරුදු 7 ක් ඩයලොග් බලන්නෙ. කට කන, කඩු ෆයිට් සෙන්සර් කරන්නේ නෑ. අනික කොහොමත් ලංකාවට එන පියෝ , ඩයලොග් ෆීඩ් දෙකම ඉන්දියන් ෆීඩ් එන්නේ. එහෙන් සෙන්සර් කරල එන එකක් තමයි ඉතින්.

    ලෝකල් චැනල් නං දන්නේ නෑ. මොකද බැලෙන්නේ නැති නිසා.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    499
    370
    63
    Colombo
    ඉතින් බලපන්.. පීයෝ ටීවී එකෙත් සෙන්සර් කරපු නිසා තමයි අරූට කොටු කොටු වැටිල පෙනිලා තියෙන්නේ. උඹල කියන්නෙ කටහ්කන ඒවායි, රන් තැඹිලි උරාහ් බොන ඒවයි කොටු නොදා දාපන් කියලද? :baffled::baffled::baffled:

    ඩයලොග් හොදයි. හැබැයි වැස්සක් වහින්න පැය ගානකට කලින් ඉදලම කෙළ වෙනවා බොහෝ දුරට...
    :sorry:

    වහින එකට ViU Hub එකක් dedicated 4G router එකක් එක්ක ඉල්ල ගන්න. වැස්ස ප්‍රශ්නයක් නෑ එතකොට. කොටින්ම ඩිෂ් එක ඕනෙම නෑ. 72 hours rewind එක්ක picture in picture තියනව. lag වෙන සීන් නැහැ.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    උබේ ගෙදරට එන cable එකේ joint හුළගට හෙලවෙනවානම් කොටු වැටෙන්න පුළුවන් තව cable එක අවුරුදු 10 වැඩි නම් මාරු කරගනින්
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    මචන්ලා , දැනට පාවිච්ච් කරන්නේ peo TV. ඒත් දැන් සතියක් තිස්සේ කොටු වැටෙනවා බන් , stuck වෙනවත් එක්ක.. SLT එකෙන් ආවා දෙපාරක්ම,උන් බලලා කියනවා මුකුත් වැරැද්දක් නෑලු... ඒත් ලෙඩේ එහෙම්මයි...

    මම බැලුවේ ඩයලොග් වලට මාරු වෙන්න...

    ඩයලොග් TV පාවිච්චි කරන කට්ටිය පොඩ්ඩක් කියනවද ඒකේ එහෙම Lag වීමක් නැද්ද? හොඳට පැහැදිලිව පේනවද?

    වැස්ස වෙලාවට සිග්නල් නැති වෙලාම යනවද..? පොඩ්ඩක් සප් එකක් දියල්ලා මචන්ලා....

    Oya router eke awulak, area eka anuwa signal ganna madi wunama scene eka enne, nathnam aith peo tv restart wenawa, apeth ohoma awith router eka maru karala giya, passe hari. hiti gaman revind karanna giyama restart wenawa but passe shape... dialog kiyana tharam sundara na ahala tiyena widiyata
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    උබේ ගෙදරට එන cable එකේ joint හුළගට හෙලවෙනවානම් කොටු වැටෙන්න පුළුවන් තව cable එක අවුරුදු 10 වැඩි නම් මාරු කරගනින්

    ow mekath wenna puluwan, cable split wena thana oyalage area eke lines wala awulak tibbamath wenawa