Where is the monsoon rain?

Gayanxjp

Active member
  • Nov 21, 2018
    404
    93
    28
    Where is the monsoon rain?Is there a drought happening?Now almost july with no rain in sight?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    අන්තිමට සිංහලුන්ට කන්ඩ තියා වතුරටිකත් නැතුව මැරෙන්ඩ වෙන්නේ මේ ගස් කපන විදිහට
    හැබැයි අවුලක් නැ මුන් වතුරත් ඉම්පෝර්ට් කරයි එකෙනුත් කොමිස් නේ
    පස්සේ ඇවිල්ල කියයි වතුර ඉම්පෝර්ට් කරන එක ලාභයි කියලා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    monsoon rain ගැන නම් දන්නේ නැහැ. එත් ගොන්සන් නම් සැහෙන කාලෙකින් දැක්කේ නැහැ
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    සිරාවටම.. වහින්නේම නෑ. අපි පොඩිකාලේ කොච්චර වැස්ස තිබ්බඩ?