Skullcandy headphones පට්ට බං

signshop

Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    මෙන්න මගේ භාන්ඩේ. Skullcandy Crusher :love::love:

    5589000_rd.jpg;maxHeight=640;maxWidth=550





    :love::love:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Beats Solo3 Wireless ekai Audio Technica CKS550is Use karanne
    Dekama Patta


    Beats Solo 3 ekak test karanna awith thibba giya awurudde Macy's walin apu ekak. eka nan ithin :love::love::love: sound balancing patta. paya gaanak kisi amaruwak nathuwa sindu ahanna puluwan





    ebay එකෙන් in-Ear , JBL එකක් ගෙන්නලා එපාම උනා. එකක විතරයි Bass වැඩ.


    :eek:

    refurbish da danne na. wena device ekakata gahala baluwada? mageth thiyenawa UA | JBL sports BT ekak.eketh eka kanaka bass wadi. :lol: original eke. anik ekata mama 5.8mm driver ekak wena ekakin damme ekak upset wela. shape e wunata use karanne na dan. eke eartips chater. ekak poddak upset wela. eartips ganna rs.1000 ta wadiya yanawa :dull: on karewath na maasa gaanakin :lol:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේ තියෙන්නේ මන් පාවිච්චි කරන එක..... අරන් දැනට අවුරුදු 2ක්. ඒත් තාම ගත්ත වගේමයි... පට්ට සවුන්ඩ්ස්... බේස් එහෙම තියෙනවා කන පැලෙන්න....:yes::yes::yes::yes:

    s-l500.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ තියෙන්නේ මන් පාවිච්චි කරන එක..... අරන් දැනට අවුරුදු 2ක්. ඒත් තාම ගත්ත වගේමයි... පට්ට සවුන්ඩ්ස්... බේස් එහෙම තියෙනවා කන පැලෙන්න....:yes::yes::yes::yes:

    s-l500.jpg

    price ?