මමත් Ebay එකෙන් Order කරලා ගත්තා Xiaomi Piston 3 Headset එකක්... ම්ම්ම්... නරකම නෑ.. Sound Quality & Build Quality එක හොඳයි. කලින් මම Use කලේ Skullcandy TiTan headset එකක්. හැබැයි ඒකේ Sound Quality එකට නම් කිට්ටු වෙන්න Xiaomi එකට බෑ... පට්ට Bass එකක් TiTan එකේ තියෙන්නේ...


සති දෙකෙන් බඩු ආවා... Cable එක braided cable එකක් නිසා නැවීමකදි වෙන හානිය අඩුයි.. Mic එකත් තියෙනවා.

තව දෙයක් කියන්න ඕනේ... Xiaomi & Skullcandy Compare කරලා බැලුවම පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්.එක Skullcandy එකේ Magnet Nozzle එක Xiaomi එකට වඩා ගොඩක් මහතයි.ඒ නිසා Sound Output එක වැඩී.
තව දෙයක් Skullcandy එකේ ඊයම් පාස්සපු තැන නම් ලේසියෙන් ගලවන්න බෑ..
චයිනීස් වගේ ඇදපු ගමන් අතේ නම් හිටින්නේ නෑ... 
ඒකයි Skullcandy Build Quality එක අතින් ඉහල තැනක තියෙන්නේ...
ඉතින් ඔයාලා Bass පැත්ත හිතනවා නම් අනිවාර්‍යෙන් Skullcandy එහෙකට යන්න.එහෙම නැතුව Normal පාවිච්චියට නම් Xiaomi එක ගොඩක් හොඳයි.Ebay Link




