මන් in ear headset එකක් ගන්න කියල බලුවෙ රැ.1000 කට අඩුවෙන් උබල කියපල්ල මේ දෙකෙන් මොකක්ද හොද? 
Skullcandy Ink'd 2
http://www.ebay.com/itm/New-In-Box-...885?pt=US_Headphones&var=&hash=item3ce65db605
SONY MH-EX300Ap
http://www.ebay.com/itm/Genuine-SON...uetooth_Wireless_Products&hash=item3cd0959620

Skullcandy Ink'd 2
http://www.ebay.com/itm/New-In-Box-...885?pt=US_Headphones&var=&hash=item3ce65db605
SONY MH-EX300Ap
http://www.ebay.com/itm/Genuine-SON...uetooth_Wireless_Products&hash=item3cd0959620

bid එකක් win කරල තමා ගත්තෙ මෙන්න මේක තමා එක sony එකෙ දැනටත් ඒක රැ.2700 වෙනවනෙ එක
ඒ උනත් උගෙන් full refund එකක් ගත්ත එවපු item එකට රැ.2000 උනා එකට
refund එක ගන්න මාස දෙකක් ගියා රස්තියදුව තමයි ඉතින් අවුල. 