Dadayakkaraya

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    66198767_2223967117731770_3766023506353979392_n.jpg


    mukuth penawada?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වැලක්ද ඕයි....
    හැට්ටේ ගලෝගෙන, රෙද්දත් උස්සගෙනනේ දුවන්නේ....
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    පොතෙ ලින්ක් එකක් තියෙනවනම් දෙන්නකෝ.. සුද්දිලාගෙ කතාව පොතෙ ලින්ක් එකක් තියෙනවනම් ඒකත් දෙන්න...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සන්සාරන්‍ය දඩයක්කාරයා...

    සයිමන් නවගත්තේගමගේ මම ආසම පොතක්....ඒ පොත කියවන හැම වාරයක් ගානෙම හිතින් මමත් ඒ කැළෑවේ ජීවත් වුනා.

    මට හිතෙනවා දඩයක්කාරයාගේ චරිතයට '' අතුල ලියනගේ '' වගේ කෙනෙක් ගත්තා නම් මීට වඩා ලස්සනයි කියල...

    ඔව් ඉන්න එකා හුරතල් වැඩී. අහිංසක වැඩී වගේ ගතියක් පේනව
     

    Similar threads