oke pothenam hoda hoda seen tibuna neda bun. ewat mekata dalada danne ne ne![]()

වැලක්ද ඕයි....
හැට්ටේ ගලෝගෙන, රෙද්දත් උස්සගෙනනේ දුවන්නේ....






monawada tibuna honda honda seen?







පොතෙ ලින්ක් එකක් තියෙනවනම් දෙන්නකෝ.. සුද්දිලාගෙ කතාව පොතෙ ලින්ක් එකක් තියෙනවනම් ඒකත් දෙන්න...
යකො මන් පලවෙනි අතේ පාර ගැහුවේ ඔය පොත කියවලා බොල![]()
සන්සාරන්‍ය දඩයක්කාරයා...
සයිමන් නවගත්තේගමගේ මම ආසම පොතක්....ඒ පොත කියවන හැම වාරයක් ගානෙම හිතින් මමත් ඒ කැළෑවේ ජීවත් වුනා.
මට හිතෙනවා දඩයක්කාරයාගේ චරිතයට '' අතුල ලියනගේ '' වගේ කෙනෙක් ගත්තා නම් මීට වඩා ලස්සනයි කියල...