මට මේ පහුගිය දින ටිකේ ඉරාජ්ගේ කෝලම් වලට ලංකාවේ යූත් එක නටන නාඩගම් දැක්කම හිතුනේ අපිට අනාගතයක් නෑ කියල බන්. මේ රටේ යූත් එකත් මේ රටේ නාකින්ට දෙවෙනි නෑ. ඕන එකෙක්ට ඕන විදියට රවට්ටන්න පුුලුවන් ගේමක් නැතුව.
මේ දවස්වල ඌ කරන්නේ ගෝඨගේ ඩීල් එකක්. පොර ලස්සනට සජිත්ට ගේම දුන්න. ඌට ඕන උනෙත් සජිය ඕකට ගේමක් අදින එක. පස්සේ මීඩියා වලට ඇවිත් ඌට කරගන්න ඕන දේ ඌ කරා. නැතුව පොරට මේ කූර ගල ගැනවත් රට ගැනවත් හාමුදුරුවො ගැනවත් තිබ්බ කැක්කුමකට නෙමේ. මූට මේ එකපාරම චන්දෙ ලං උනාම තමයි මේව මතක් වෙලා තියෙන්නේ. මූ ලස්සනට මුගේ ෆෑන්ස්ලව අන්දනව බන්. පව් ඉතින්.
ඉරාජ්ට මගේ විශේෂ කැමැත්කත් වත් අකමැත්තක් වත් නෑ. නමුත් උගේ තියෙන මිනිස්සුන්ව මැනිපුලේට් කරන්න අන්දන්න තියෙන හැකියාව දැක්කම ලොවෙත් ඉහෙන් කනෙන් දුන්දානව බන්.
තනිකර පොතක් ලිව්ව හැකි.
ඉරාජ් කියන එකා රට ගැනවත්, කල්ට් එක ගැනවත් හිතන එකෙක් නෙමේ ඌ හැම තිස්සෙම හිතුවේ උගේ බඩ වියත ගැන. සල්ලි එන්නේ මොකක්ද ඌ ඒක කරා. ඌට මිසික් වලට පැෂන් එකක් කියල නෑ බන්. මොනව හරි සල්ලි එන විදියකට මැස්ස ගහල ගෙඩි කඩා ගත්ත එක කරේ දැනුත් කරන්නේ ඒක.
මේ දවස්වල ඌ කරන්නේ ගෝඨගේ ඩීල් එකක්. පොර ලස්සනට සජිත්ට ගේම දුන්න. ඌට ඕන උනෙත් සජිය ඕකට ගේමක් අදින එක. පස්සේ මීඩියා වලට ඇවිත් ඌට කරගන්න ඕන දේ ඌ කරා. නැතුව පොරට මේ කූර ගල ගැනවත් රට ගැනවත් හාමුදුරුවො ගැනවත් තිබ්බ කැක්කුමකට නෙමේ. මූට මේ එකපාරම චන්දෙ ලං උනාම තමයි මේව මතක් වෙලා තියෙන්නේ. මූ ලස්සනට මුගේ ෆෑන්ස්ලව අන්දනව බන්. පව් ඉතින්.
ඉරාජ්ට මගේ විශේෂ කැමැත්කත් වත් අකමැත්තක් වත් නෑ. නමුත් උගේ තියෙන මිනිස්සුන්ව මැනිපුලේට් කරන්න අන්දන්න තියෙන හැකියාව දැක්කම ලොවෙත් ඉහෙන් කනෙන් දුන්දානව බන්.
තනිකර පොතක් ලිව්ව හැකි.ඉරාජ් කියන එකා රට ගැනවත්, කල්ට් එක ගැනවත් හිතන එකෙක් නෙමේ ඌ හැම තිස්සෙම හිතුවේ උගේ බඩ වියත ගැන. සල්ලි එන්නේ මොකක්ද ඌ ඒක කරා. ඌට මිසික් වලට පැෂන් එකක් කියල නෑ බන්. මොනව හරි සල්ලි එන විදියකට මැස්ස ගහල ගෙඩි කඩා ගත්ත එක කරේ දැනුත් කරන්නේ ඒක.