Iraj and Sri lankan youth

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මට මේ පහුගිය දින ටිකේ ඉරාජ්ගේ කෝලම් වලට ලංකාවේ යූත් එක නටන නාඩගම් දැක්කම හිතුනේ අපිට අනාගතයක් නෑ කියල බන්. මේ රටේ යූත් එකත් මේ රටේ නාකින්ට දෙවෙනි නෑ. ඕන එකෙක්ට ඕන විදියට රවට්ටන්න පුුලුවන් ගේමක් නැතුව.

    මේ දවස්වල ඌ කරන්නේ ගෝඨගේ ඩීල් එකක්. පොර ලස්සනට සජිත්ට ගේම දුන්න. ඌට ඕන උනෙත් සජිය ඕකට ගේමක් අදින එක. පස්සේ මීඩියා වලට ඇවිත් ඌට කරගන්න ඕන දේ ඌ කරා. නැතුව පොරට මේ කූර ගල ගැනවත් රට ගැනවත් හාමුදුරුවො ගැනවත් තිබ්බ කැක්කුමකට නෙමේ. මූට මේ එකපාරම චන්දෙ ලං උනාම තමයි මේව මතක් වෙලා තියෙන්නේ. මූ ලස්සනට මුගේ ෆෑන්ස්ලව අන්දනව බන්. පව් ඉතින්.

    ඉරාජ්ට මගේ විශේෂ කැමැත්කත් වත් අකමැත්තක් වත් නෑ. නමුත් උගේ තියෙන මිනිස්සුන්ව මැනිපුලේට් කරන්න අන්දන්න තියෙන හැකියාව දැක්කම ලොවෙත් ඉහෙන් කනෙන් දුන්දානව බන්. :baffled: තනිකර පොතක් ලිව්ව හැකි.

    ඉරාජ් කියන එකා රට ගැනවත්, කල්ට් එක ගැනවත් හිතන එකෙක් නෙමේ ඌ හැම තිස්සෙම හිතුවේ උගේ බඩ වියත ගැන. සල්ලි එන්නේ මොකක්ද ඌ ඒක කරා. ඌට මිසික් වලට පැෂන් එකක් කියල නෑ බන්. මොනව හරි සල්ලි එන විදියකට මැස්ස ගහල ගෙඩි කඩා ගත්ත එක කරේ දැනුත් කරන්නේ ඒක.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Oka Mona redda karath Sajith karapu de kale Sajith ne. Eken minissu uge attha dena gattha. Eka ne kiyanna bane.

    සිරා සජිත් කියන්නෙත් අමු බල්ලෙක්. මට ඕන උනේ ඉරාජ් කාරය ගහන ගේම් ගැන පොඩ්ඩක් කියන්න. මොකද මම දැක්ක ලංකාවේ රැට්ට, චනුකුස් කාරය ඇතුලු ගොඩක් යූටියුබර්ස්ල, තව මිනිස්සු උගේ අලුත් පේජ් එක මාක්ට් කරනව. ඕකුන්ම සමහරක් ඌ හෙලුවැලි මියුසික් වීඩියෝස් කරද්දි බැන්න. ඕකට දැන් කලින් බැනල දැන් කඩේ යන උන් දැන්නේ නැතුව ඇති මේ ඉරාජ් කාරය කෝටි ගානක ඩීල් එකක් කරන්න ගිහින් මේක කරගත්තේ කියල. පේජ් එක නැතත් ඌට ගානක් නෑ කොටි ගානක් සාක්කුවේ මෙහේ ගොන් හරක් තව පේජ් එකක් ඌට හදල දෙනව. ගොට් ආවොත් ආයි පේජ් එක අරන් දෙයි ඌට.

    මට දුක මගේ ෆෑන්ස්ල මූට ඇන්දෙන හැටි දැකල. මෙහෙම ඇන්දෙනව කියන්නේ ඕන එකෙක්ට අන්දන්න පුලුවන් කියන එක. ජාතිය ආගම ඇදල ගත්තම ඕන ඕන විදියට මිනිස්සුන්ව මැනිපුලේට කරන්න පුලුවන්. :sorry:
     
    • Like
    Reactions: EdNygma

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    uta salli one ne ban uge tatta kohomath salli karayek.adu kule ekek newe
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    oya athal ekata karanne.uta owa nethi unath ona taram money tiyenawa

    he is a failed businessman. a joker
    uge main business eka wune music karana eka.ewata dan market ekak ne.
    dan karanda ithuru wela thiyenne politics market karana eka.
    t shirt branding karanda dagaluwa.ewath chora una.
    uuma dannawa u failed character ekak kiyala.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    he is a failed businessman. a joker
    uge main business eka wune music karana eka.ewata dan market ekak ne.
    dan karanda ithuru wela thiyenne politics market karana eka.
    t shirt branding karanda dagaluwa.ewath chora una.
    uuma dannawa u failed character ekak kiyala.

    He doesn’t need a business at all.he was well off even before music.Just playing around and enjoying
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    එල්ලෙන්න අත්තක් නැති වුනාම තුත්තිරි ගහෙත් එල්ලෙනවා බන් මිනිස්සු ....මුස්ලිම් පක්කු අරින ඇරිල්ලට මිනිස්සුන්ට වෙන කරගන්න දෙයක් නෑ ....
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    iraj la wage aya youtube views tikak gaththata samajayaka mathayak wenas karanna puluwan aya nevei. creativity ekak naha, samaja widyawa gana awabodayak naha. oita wadiya hondata koombiyo, sahodaraya karapu ayata samaja balapamak karanna puluwan.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    iraj la wage aya youtube views tikak gaththata samajayaka mathayak wenas karanna puluwan aya nevei. creativity ekak naha, samaja widyawa gana awabodayak naha. oita wadiya hondata koombiyo, sahodaraya karapu ayata samaja balapamak karanna puluwan.

    ko ehenan ewa karapu un samajeta awith wedak karanna epai :lol:

    iraj ge creativity nehe kiyanne kohomada? modern sinhala music walata godak mulika wechcha kenek thamai miniha. balapan issara hit wechcha sindu kiyak uge production da kiyala.

    u den poddak deshapalane paththata bahala wedak karanna yaddi nikan paththakata wela inna hal paruwo tikak ke gahanawa. :lol: