ජවිපෙ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී මීට මොහොතකට පෙර ඇරඹිණි.
    විවාදය ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසිනි.
    මෙම විවාදය හෙට (11) දිනයේත් පැවැත්වෙන අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම හෙට පස්වරු 6.30ට සිදුකිරීමට නියමිතය.


    parliamentjpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Update
    පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ ආණ්ඩුවට තව දුරටත් රට හා ජනතාව පිළිබඳ වගකීම් ඉසිලීමේ අයිතියක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

    මෙවැනි ආණ්ඩුවක් ගෙදර යැවීමේ හැකියාව පාර්ලිමේන්තුවට තිබෙන බව කී මන්ත්‍රීවරයා විපක්ෂය නිසි අයුරින් කටයුතු කළහොත් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තිබෙන බවද කීවේය.

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෑට රෑට ගිහින් පොන්නයගෙ පුක ලොවන අනුරය ,දවල්ට විස්වාසබග ගේනව.. :lol::lol::lol:
     

    wenbank

    Junior member
  • Apr 5, 2019
    26
    0
    6
    owata kiyanne deal kiyalai'den ona JVPta janathawage awadanaya dina ganai.athakota unta hoda ganakata wikinenna puluham next election ake