|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔක්කොම කනපිට නිසා .
    කියන්න අමාරුයි . :sorry:
    මතකනෙ අන්තිම මැච් එකේ උන්ගෙ විකට් ගිය හැටි .:P


    eng la ta ehema karanna ba eda wage wenne na hama dama AUS bowling side ekath ekka unta bat karanna ba ita wada semis final wala hondama plan eka thiyenne AUS side ekata un eka goda da ganawa.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    1999 සෙමියෙදී SA vs Aus හර්ෂල් ගිබ්ස්ට ඔය වගේම කැච් එකක් මිස් වෙනවා :sorry: ස්ටිව් වෝ ගේ කැච් එකද මන්දා..:rolleyes: ඒකෙන් පස්සේ අරු ලොකු ගානක් ගහලා මැච් එක ගොඩදානවා..:( ඒ කැච් එක ඇල්ලුව නම් SA ෆයිනල් යන්න ලොකු චාන්ස් එකක් තිබුනා :yes:


    history is never repeat.

    - pak fan :rofl: with allah
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    කලින් පවර් ප්ලේ එකේ වගේ ෆිල්ඩර්ස්ලා ලගින් තියලා ඇටෑකින් ෆීල්ඩින් එකක් දුන්න නම් හරි දැන් මුන් පලේස් කරලා ගානට ලකුණු ගොඩදාගන්න බලනවා...



    ඔන්න ඉන්දියන් කාරයොන්ට මැසේජ් එක ආවා ඩ්‍රෙසින් රූම් එකෙන් වහින්න හදන්නේ වගේ..
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    avatar55290_5.gif