Online Money Hoyanna dan wada karana krama kiyanna

Jun 18, 2019
20
1
0
Hi Guys,

Online money hoyanna puluwan dan wada karana krama kiyanna. kattiya money hoyana krama ehema. Bitcoin krama unath kamak naa.

Thanks
 
samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Forex, Binary, Crypto(XRP,ETH,LTC,XLM wage coins ),Google Adsense, fiverr wage site , drop shipping,
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    759
    113
    Apparently USA
    මොනවාහරි තාක්ෂණික පාඨමාලාවක් හදාරපං බං.
    ඊට පස්සේ ජොබ් එහෙකට යන්න පුළුවන් ලංකාවේ හරි පිට රට හරි.
    එහෙම නැතිවුනොත් ස්වයං රැකියාවක් හරි පටන් ගන්න පුළුවන්.
    මං වැටිච්ච වලේ තව එකෙක් වැටෙනවා නොදකින්නයි මම එහෙම කිව්වේ.
    ඔය ඔන්ලයින් හුත්තවල් එක එකාගේ ගිනි ගෙඩි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1905182
    මේක බලපං
     
    Thanks machan. danata maase padi thiyenawa bro. tawa amatharawa hoyanna baluwe ban
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    759
    113
    Apparently USA
    Thanks machan. danata maase padi thiyenawa bro. tawa amatharawa hoyanna baluwe ban

    එහෙනම් රැකියාවෙන් ඉහළට යන්න බලපං,
    සල්ලි ඉතුරැයි නම් ගෙවල් ඉඩම් කඩකෑලි අරං දාපං
    නැත්තං වෙන්නේ ඔය online හුත්තවල් වලට සල්ලි නාස්ති වෙන එක
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොද ස්කිල්ස් සෙට් එකක් හදාගනින්.

    උබේ ස්කිල්ස් සහ උබව හරියට මාකට් කරන්න ඉගෙන ගනින්.

    එච්චරයි. :cool:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මොනවාහරි තාක්ෂණික පාඨමාලාවක් හදාරපං බං.
    ඊට පස්සේ ජොබ් එහෙකට යන්න පුළුවන් ලංකාවේ හරි පිට රට හරි.
    එහෙම නැතිවුනොත් ස්වයං රැකියාවක් හරි පටන් ගන්න පුළුවන්.
    මං වැටිච්ච වලේ තව එකෙක් වැටෙනවා නොදකින්නයි මම එහෙම කිව්වේ.
    ඔය ඔන්ලයින් හුත්තවල් එක එකාගේ ගිනි ගෙඩි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1905182
    මේක බලපං

    :rolleyes: seriously? :baffled:
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    එහෙනම් රැකියාවෙන් ඉහළට යන්න බලපං,
    සල්ලි ඉතුරැයි නම් ගෙවල් ඉඩම් කඩකෑලි අරං දාපං
    නැත්තං වෙන්නේ ඔය online හුත්තවල් වලට සල්ලි නාස්ති වෙන එක

    Ubata wayasa kiiyada? Jeewithe thawa godak experience ganna thiyanawa ubata