ෆොර්මලින් දාපු මාළු අදුරගනිමු

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    ෆොර්මලින් දාපු මාළු අදුරගනිමු

    මාළු වර්ග කල්තබා ගන්න ෆොර්මලින් යොදනවා.කතා දෙකක් නැ ෆොර්මලින් ශරීරයට අහිතකරයි.ෆොර්මලින් දාපු මලු අදුරගන්න විදිය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.
    ෆොර්මලින් දාපු මලු වල පිලිගද එන්නේ නැ.
    රබර් වගේ.තද බවක් තියනවා.
    කොරපොතු තදයි.
    කරවලත් එහෙමයි.රබර් වගේ
    මතක් තියා ගන්න කොපමණ වෙලාවක් රත් කලත් ෆොර්මලින් ඉවත් කරන්න බෑ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    what is the simplest test to identify formaldehyde,
    Any chemstry expert?

    I would like to test this rumor, this formaldehyde thing could be a myth, could be true.
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    630
    479
    63
    Colombo
    මාත් අහල තියෙනව මැස්සෝ නැති මාළු ලෑල්ලෙන් මාළු ගන්න එපා කියල
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,094
    20,324
    113
    Panadura
    මාළු වර්ග කල්තබා ගන්න ෆොර්මලින් යොදනවා.කතා දෙකක් නැ ෆොර්මලින් ශරීරයට අහිතකරයි.ෆොර්මලින් දාපු මලු අදුරගන්න විදිය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.
    ෆොර්මලින් දාපු මලු වල පිලිගද එන්නේ නැ.
    රබර් වගේ.තද බවක් තියනවා.
    කොරපොතු තදයි.
    කරවලත් එහෙමයි.රබර් වගේ
    මතක් තියා ගන්න කොපමණ වෙලාවක් රත් කලත් ෆොර්මලින් ඉවත් කරන්න බෑ.

    ඕවා කුකුළු මස් වලටත් දානවද බන් දන්නව නම් කියහන්කො
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,844
    8
    35,403
    113
    what is the simplest test to identify formaldehyde,
    Any chemstry expert?

    I would like to test this rumor, this formaldehyde thing could be a myth, could be true.

    It's not a myth. It's quite true. They even do this while in the sea as the boats might return after 3 to 4 days.
    This practice is also in India, Indonesia, Bangladesh and even in Vietnam (in this case in Chicken)
    It can be identified in fish samples using spectrophotometry or by disolving fish samples in another chemicals. But who will go for these extents unless the Government Analyst does.

    See an extract from a report below.

    <snip>
    So widespread is this practice in Bangladesh that a Formalin Testing Centre has been set up to train administrators. Bangladesh’s Institute of Food Science and Technology has invented a Formalin Test kit and has a Formalin Test Center (FTC) situated at Kawran Bazar fish market.The group found 100% of vermicelli and citrus fruit, 95% of grapes, 91% of bananas and 90% of noodles were contaminated with formalin and other harmful chemical preservatives, as well as 82% of mangoes, 77% of dates, 75% of tomatoes, 60% of eggplant, 59% of apples and 20% of cucumbers.
    <snip>

    The Bengali's have developed a test strip that changes colour. Claims that it can detect quite low levels of contamination.

    In HongKong there is a fine of HK$50,000 and imprisonment 6 months.

    So it's a much bigger issue than you imagine. Formalin adulteration doesn't stop with fish.:angry:
     
    Last edited: